Gossips සීනි කිලෝවක තොග මිල රුපියල් 15 කින් ඉහළට සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 15 කින් ඉහළ දැමීමට සීනි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළා…. Read More
Gossips නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවන ලෙසට කොමිසමෙන් නිර්දේශ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවන ලෙසට පොලිස් කොමිසම, පොලිස්පතිවරයාට දැනුම්දී… Read More
Gossips මැලේසියා හිටපු අගමැති යළි අත්අඩංගුවට මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් යළිත් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැලේසියාවේ ආයෝජන අරමුදලක මුදල් වංචාවක් සම්බන්ධයෙනුයි. මැලේසියා දුෂණ මර්දන ඒකකය සඳහන් කළේ අද… Read More
Gossips 2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලබන වසර සදහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ එම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ… Read More
Gossips චාවකච්චේරියේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රුපියල් දාහත් ලක්ෂයක කොල්ලයක් ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු චාවකච්චේරිය නගරයට ආසන්නයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 17 ක මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා. අදාළ මූල්‍ය… Read More
Gossips හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට හෙට මධ්‍යම රාත්‍රී 12 සිට බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත්… Read More
Gossips ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 167 සීමාව ඉක්මවයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටෙමින් රුපියල් 167 ද ඉක්මවා තිබෙනවා. ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 167 යි ශත 41 ක් ලෙසයි. එහි ගැණුම් මිල රුපියල් 163 යි ශත 87 ක් ලෙස… Read More
Gossips ලංකාව ක්‍රිකට් වලින් ඉහළින්ම ඔසවා තැබූ සුපිරි වැඩකරු දරාගත නොහැකිව කියූ කතාව ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම ඉතිහාසයේ පලමු වතාවට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කන්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලැබීමත් සමඟ ලොව පුරා ඒ පිළිබඳව දැඩි කතාබහකට ලක්වුවා. මෙම පරාජයත් සමග ශ්‍රි ලංකා කන්ඩායමට… Read More
Gossips උතුරු කොරියාවේ මිසයිල නිකුත් කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් වැසේ උතුරු කොරියාවේ ක්‍රියාත්මක ප්‍රධාන මිසයිල දියත් කරන මධ්‍යස්ථානයක් වසා දැමීමට එරට නායක කිම්ජොං අන් එකගතාවය පළ කර තිබෙනවා. පියොංයැන්ග් නුවරදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමග ඊයේ පැවති… Read More
Gossips ඉන්දු – පාකිස්ථාන තරගය අද ආසියානු කුසලාන තරඟාවලියට අදාලව ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය අද පැවැත්වෙනවා. ඉන්දියාව සහ පාකිස්ථානය අතර එක්දින තරඟයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන්නේ වසර 12කට පසුව වීම විශේෂත්වයක්. Read More