Blog

Gossips

පොලිස්පතිට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනපති සහ අගමැති දැනුම්දෙයි

සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. පසුගිය… Read More

Gossips

රත්නපුරයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරයි

රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකුට පහරදී… Read More

Gossips

කිළිනොච්චි රෝහලේ බඹර වද දෙකකට ගිනි තබයි

කිළිනොච්චිය රෝහලේ ගොඩනැගිල්ලක බැද තිබුණු විශාල බඹර වද දෙකක් 19 දා රාත්‍රී ගිණි තබා විනාශ කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. බඹර වද දෙකට ගිණි ඇවිළීමත් සමගම විශාල ගින්නක් හටගත් අතර ගිණිනිවන… Read More

Gossips

පනාගොඩ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට

හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තම පුත්‍රයා පාසලට රැගෙන යාම සඳහා මෙම පුද්ගලයා යතුරුපැදිය මාර්ගයට ගත් අවස්ථාවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවූ… Read More

Gossips

සීනි මිලත් ඉහළ දමයි – මුදල් අමාත්‍යාංශයෙන් රතු එළියක්

රජය ආනයනික සීනි බද්ද රුපියල් 11 කින් ඉහළ දැමීම නිසා සීනි කිලෝග්‍රෑමයක තොග මිල අද සිට රුපියල් 15 කින් ඉහළ දමන බව සීනි ආනයනකරුවන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඊයේ සිදුකළ මෙම බදු සංශෝධනය හරහා වෙළඳපොලේ… Read More

Gossips

DIG නාලකට අනිවාර්ය නිවාඩු – නාමල් නිවස හැර යයි

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවන ලෙසට පොලිස් කොමිසම, පොලිස්පතිවරයාට දැනුම්දී… Read More

Gossips

බස් ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි – අධිවේගී සහ අර්ධ සුඛෝපභෝගී ගාස්තු වෙනසක් නැහැ

සාමාන්‍ය බස් රථ ගාස්තුවල නව සංශෝධනයන් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව රුපියල් 12 අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන අතර, රුපියල් 15 ගාස්තුවේද වෙනසක් සිදු නොවන බවයි ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ… Read More

Gossips

අර්බුද පැමිණියද ජනතාවට සහන සළසනවා – අගමැති

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනතාවට සහන සළසන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින්… Read More

Gossips

නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක් බව ඇමති රාජිත කියයි

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර කරළියට පැමිණියේ පොලිස් ඔත්තුකරුවෙකු ලෙස ඔහුට හිමිවිය යුතු දීමනා නොගෙවීම හේතුවෙන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා…. Read More

Gossips

ජ.වි.පෙ.න්. විකල්ප අපේක්ෂකයෙක් ජනපතිවරණයට

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් විකල්ප අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තම පක්ෂය මේ වනවිට තීරණය කර ඇති බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා…. Read More