Gossips යාපනයේ කයිතඩි ප්‍රදේශයේ නිවසකට ප්‍රහාරයක් යාපනය – තෙන්මරච්චි – කයිතඩි ප්‍රදේශයේදී නිවසකට අද අළුයම පැමිණි පිරිසක් පහරදී අලාභහානි සිදුකර තිබෙනවා. චාවකච්චේරි පොලීසිය සඳහන් කළේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ හතරදෙනෙකු චාවකච්චේරිය රෝහලට ඇතුළත්… Read More
Gossips මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන්නැයි ඉල්ලා මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර… Read More
Gossips වාහන ආනයනයට නව සීමාවක් රථවාහන ආනයනය සීමා කිරීම සඳහා රජය මගින් තවත් පියවරක් ඊයේ ප්‍රකාශයට පත් කළා. ඒ, රථවාහන ආනයනය සඳහා වානිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් අනිවාර්යයෙන්ම සිදුකළ… Read More
Gossips හිරු ගමින් ගමට ඇහැලියගොඩ – යායපාර ප්‍රදේශයට රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – ඇහැලියගොඩ – යායපාර ප්‍රදේශය… Read More
Gossips බස් ගාස්තු වැඩිවීම අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4 කින් ඉහළ දැමූ බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. බස් සංගම් නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින්… Read More
Gossips කල් දැමූ මධ්‍යම කාරක සභාව අද කල්දැමුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද රාත්‍රී 7 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදි පැවැත්වීමට නියමිතයි. නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය… Read More
Gossips මාස 2 ක් තුළදී බස්නාහිරට පුටු ගන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් නියෝග බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට අවශ්‍ය පුටු මාස දෙකක් ඇතුළත දේශීය ආයතනයකින් ලබාගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. බස්නාහිර පළාත් සභාවට රුපියල්… Read More
Gossips තේ පාර්ලිමේන්තුවට තේ නිෂ්පාදනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ පස්වන ස්ථානය දක්වා පහත බැස ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන… Read More
Gossips පාකිස්ථානය පරදා ඉන්දියාවට කඩුලූ 8 ක ජයක් ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයකින් පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දියානු කණ්ඩායම කඩුලූ 8 ක ජයක් වාර්තා කළා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන ක්‍රීඩකයින් පන්දු වාර… Read More
Gossips එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා ශ්‍රී ලංකාවට ජය ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ, තරග වට 3 ට බින්දුවක් ලෙසයි. Read More