Gossips ඉම්රාන් ඛාන්ට එරෙහි පෙත්සමක් පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි පාකිස්ථාන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසා ඔහු නුසුදුස්සෙකු බවට නම් කරන ලෙස ඉදිරිපත් වූ පෙත්සමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද ඉවත දමනු ලැබුවා. ඉම්රාන් ඛාන් මන්ත්‍රීවරයෙකුව සිටි සමයේ ඉදිරිපත් කළ… Read More
Gossips පිදුරංගල ඡායාරූපවල දෙදෙනෙකු හඳුනාගැනේ – පොලිස් පරීක්ෂණ ඇරඹේ ඓතිහාසික පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජජාලයට මුදා හැරි තරුණයන්ගෙන්, දෙදෙනෙකුගේ අනන්‍යතාවය පුරාවිද්‍යා නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව පොලිසිය… Read More
Gossips ඉදිරි දින කිහිපයේදී තද වැසි ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ දකුණට මිලිමීටර් 100 ඉක්මවූ අධික වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මිට අමතරව පැයට කිලෝමීටර් 70-80 ඉක්මවූ… Read More
Gossips ඕමන්තේ දුම්රිය අනතුරෙන් තුවාල ලබා සිටි හය හැවිරිදි දැරිය ප්‍රතිකාර සඳහා ස්වීඩනයට (ඡායාරූප) වවුනියාව, ඕමන්ත, පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේ දී පසුගිය 16 වනදා සිදුවූ දුම්රිය අනතුරෙන් බරපතල තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු හයක දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ස්වීඩන්වෙත… Read More
Gossips ගිලුණු තරුණයාගේ ජීවිතය බේරන්න පන්සල් වැවේ කිමිදුණු ඉන්දික රංගිරි දඔුලු උයන්වත්ත රජමහා විහාරස්ථ භූමියේ පිහිටි පන්සලේ වැවේ ඊයේ (24) දියනෑමට ගිය තරුණයකුගේ ජීවිතයක් බේරාගැනීමට ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. මෙලෙස දිවි ගලවාගැනීමට… Read More
Gossips සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක් ස්ථාන මාරුවීම් ලබා නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ස්ථාන… Read More
Gossips ලෝක වෙළඳපොලේ තෙල් මිල තවත් ඉහළට නිෂ්පාදනය ඉහළ නංවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම සෞදි අරාබිය සහ රුසියාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ඉක්මවා තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ… Read More
Gossips පොලිස් පරීක්ෂක රංගජීවට ඇප වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මාස 06කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇප මත මුදා හැරීමට… Read More
Gossips පුදබිමට ගිය අපේ කොල්ලෝ සෙට් එක පිදුරංගල පූජා භුමිය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ එම පූජා භූමියේ සිටිමින් අඩ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමේ උන්මාදයක් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වීමත් සමඟයි. කෙසේ… Read More
Gossips අයි.කේ මහානාම සහ පී.දිසානායකට ඇප රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි අයි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක… Read More