Gossips ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් කෝටි 8,000ක සංවර්ධන ආධාරයක් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාර සැපයීමට එක්සත් ජනපද රජයට සහශ්‍ර අභියෝගතා සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රොක් බර්මන්… Read More
Gossips ආන්දෝලනාත්මක ලිපියෙන් පසු ශ්‍රී ලංකා හිටපු නායක මැතිව්ස් ගෙදර යවයි ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට සහ කළමණාකාරීත්වයට දැඩි සේ චෝදනා එල්ලවුණා. මේ චෝදනා හමුවේ තේරීම් කමිටුව සහ ප්‍රධාන… Read More
Gossips ෆොන්සේකා සී.අයි.ඩී.යට මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, සිදුකරන පරික්ෂවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දහවල් 12 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට… Read More
Gossips පාතාලය රජවෙද්දී ආණ්ඩුව නිහඬ බව හිටපු ජනපති කියයි පාතාලය රජ වෙමින් පවතින කාල වකවානුවක රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඇඹිලිපිටිය – හීන්දලුක්හින්න වනවාසී නාගවිහාරස්ථානයේ බුදු පිළිමයක් නිරාවරණය කිරීමේ… Read More
Gossips දරුමුණුපුරන් අහිමි වැඩිහිටියන්ට දෙමව්පියන් අහිමි පුතුන් මුණගැස්වූ බුකිය කැළඹූ විවාහය (ඡායාරූප) මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ සැරිසරණ අමුතුම ආකාරයේ විවාහ උත්සවයක ඡායාරූප පෙළක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. එම විවාහ උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ මෙහි මත්පැන් ආදිය නොමැති වීමත් සියලු… Read More
Gossips වැසි සමඟ ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ යළි ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් ද ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකය අනතුරු අඟවනවා. ඒ අනුව හෙට දිනයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මදුරු මර්දන… Read More
Gossips රට සංවර්ධනය කරා ගෙන යාමට එක්වන්නැයි දුමින්දගෙන් ආරාධනා දේශපාලන එදිරිවාදිකම් පසෙකලා රටේ සංවර්ධන ගමන සාර්ථක කර ගැනිමට එක්වන්නැයි අමාත්‍ය දුමින්ද දිසානායක සියල්ලන්ගෙන් ඉල්ලීමක් කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් කහටගස්දිගිලිය… Read More
Gossips අඹේපුස්ස සෙබළාගේ ඝාතනය ගැන ඇතුලෙන්ම තොරතුරක් අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුගේ ගිනි අවිය පැහැරගැනීමේ සිද්ධියට එම කඳවුරේම සෙබළුන් දෙදෙනෙකු සම්බන්ධ බවට පොලිස්… Read More
Gossips අනිද්දා අළුයම පහේ සිට සීගිරිය නැරඹීමට අවස්ථාවක් අනිද්දාට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අළුයම පහේ සිට සීගිරිය නැරඹීමට අවස්ථාව හිමිවී තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ සීගිරිය මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදාකරදීම මෙහි අරමුණ… Read More
Gossips ආසියානු කුසලානයේ තවත් තරඟයක් අද ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, දැනටමත් තරඟාවලියේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා සිටින ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතරයි. අද තරඟයේ ප්‍රතිඵලය… Read More