Blog

Gossips

පදලංගල දී පාසල් සිසුවියක් අතුරුදන් – මැදිරිගිරියෙන් අතුරුදන් දරුවා සීගිරියෙන් හමුවේ

ඇඹිලිපිටිය – පදලංගල – තෝරගල ප්‍රදේශයේ වයස අවුරුදු 15ක පමණ පාසල් සිසුවියක් දින 10ක සිට අතුරුදන් වී ඇති බවට පවසමින් ඇගේ ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා… Read More

Sports

කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී

යූ. එෆ්. සී හෙවත් පරම සටන්කරුවන්ගේ තරගාවලිය ලයිට් වේට් කාණ්ඩයේ ශූරතාවය තවදුරටත් තමන් සතු කර ගැනීමට වත්මන් ලයිට් වෙයිට් ශූර රුසියාවේ කබීබ් නමාගොමේඩොව් සමත් විය. ඒ, ලයිට් වෙයිට් ශූරතාවය සඳහා පැවැති තරගයේදී හිටපු ලයිට් වෙයිට් ශූර අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර් පරාජය කරමිනි. අමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැති යූ. එෆ්. සී ලයිට් වේට් ශූරතාව සඳහා වූ තරගයේදී අයර්ලන්ත […]
The post කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

නිට්ටඹුවේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට – තුන්දෙනෙකුට තුවාල

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව – කළල්පිටිය ප්‍රදේශයේදී වැලි පැටවූ ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධියෙන්… Read More

Gossips

අරාබි මුහුදේ පීඩන අවපාතය පහව යද්දී බෙංගාල බොක්ක කැළඹේ

අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින අතර බෙංගාල බොක්ක අශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් අද… Read More

Gossips

මැතිවරණ ක්‍රමය ගැන සන්ධානය එකඟ කරගැනීමේ බලය ඇමති අමරවීරට

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කරගැනීමේ බලය එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරට පවරා තිබෙනවා. ඒ, පසුගියදා රැස්වූ… Read More

Gossips

අත්අඩංගුවට ගත් තෙඹුවන සැරයන් වෙනුවෙන් ගම්වාසීන් වීථි බසී

ගිනි අවියක් රැගෙන නොසන්සුනාකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තෙඹුවන පොලීසියේ සැරයන්වරයා වෙනුවෙන් අද මහජන විරෝධතාවක් පැවැත්වුණා. එම සැරයන්වරයා නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවට චෝදනා… Read More

Gossips

අගමැති නෝර්වේජියානු භූ තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නායයෑම් සහ ආපදා අවස්ථා පිළිබඳ දැනුම්වත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට නෝර්වේජියානු භූ තාක්ෂණික ආයතනය සහයෝගය පළ කර තිබෙනවා. ඒ, එරට සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි… Read More

Gossips

ලෝකයම කතා කළ බොක්සිං සටනින් පසු, ජයග්‍රාහකයා පැටලුණු ගැටුම දුරදිග ගිහින් නැවතුණු හැටි

ලයිට් හෙවිවේට් අංශයේ ශූරතාව සඳහා ඇමරිකාවේ ලාස්වේගාස් හි පැවති බොක්සිං තරඟයකදී මෙතෙක් එම ශූරතාව හිමිකරගෙන සිටි අයර්ලන්ත ජාතික කොනර් මැක්ග්‍රෙගර් පැරදවීමට රුසියානුවෙකු සමත්වී තිබෙනවා. රුසියානු… Read More

Gossips

ආර්ථික අර්බුදයට විසඳුම භාරකාර ආණ්ඩුවක් නොවේ – බන්දුල ගුණවර්ධන

පවතින ආර්ථික අර්බුදයට විසඳුම භාරකාර ආණ්ඩුවක් නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, එය සිදුකළ හැකිවන්නේ්… Read More

Gossips

ජ.වි.පෙන් වෙනස් මගක්

එක් පාර්ශවයක් විවේචනය කර තවත් පාර්ශවයක් බලයට පැමිණීමේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැදිරිගිරියේ පැවති ජන හමුවකට එක්වෙමින්… Read More