Blog

Gossips

තවමත් සොයන හොරණ ආසන සංවිධායක

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වූ හොරණ ආසන සංවිධායක ධුරය සම්බන්ධයෙන් එම ආසනයේ නියෝජිතයින් අද (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. කෙසේ වෙතත් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ පිරිස අදහස් පළ… Read More

Gossips

කුණුවෙන කොළඹ කුණු ගැටලුව

කොළඹ මහ නගර සීමාවේ කැළි කසළ භාර ගැනිම ප්‍රතික්‍ෂේප කළේ ඊට අදාළ හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් බව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද… Read More

Gossips

ජා ඇල වෙඩි තැබීමක්

ජා ඇල – රද්දොළුගම නිවාස සංකිර්ණය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පවසන්නේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල් ගතකර ඇති බවයි. Read More

Gossips

ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය Hiru MegaStars 02 අවසන් මහා තරඟයට පෙර සූදානම

දක්ෂයින් අතරින් අති දක්ෂයින් ලෙස තේරී පත්වූ විජයග්‍රාහී තරු යුගළ පහක්.. අද රාත්‍රී 7.30 සිට සජීවීව මනාපය පළකරන්නට එකතුවන්න.. ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය හිරු… Read More

Gossips

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ රැසක් අනාවරණ කර ගැනීමට කොහුවල පොලීසියට හැකියාව ලැබී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි මාවතගම ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. වැසි තත්ත්වය හේතුවෙන් අනපේක්ෂිත ලෙස ජල මට්ටම් ඉහළ යාමේ අවදානම සැලකිල්ලට… Read More

Gossips

කළුතරට තවදුරටත් නාය යාම් අනතුරු ඇඟවීම්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කර තිබූ නාය යාම් පිළිබඳ රතු නිවේදනය තවත් පැය 24ක් සඳහා බලපැවැත්වෙන ලෙස දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්… Read More

Gossips

ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යොවුන් පිළට ඉන්දියාවෙන් දැවැන්ත ඉලක්කයක්

බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර… Read More

Gossips

මාධ්‍යවේදියෙකු තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවට චෝදනා

ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන සෞදි අරාබි ජාතික ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා. තුර්කි බලධාරීන් ප්‍රකාශ… Read More

Gossips

කැළණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට – ආපදා මරණ 4ක් – තද වැසි තවදුරටත්

ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබුණ ද දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලට තවදුරටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ… Read More