ගෘහස්ත විදුලි උපකරණවල මිල ගණන් සියයට විස්සකින් පමණ ඉහළ යනු ඇති බව කොළඹ විදුලි උපකරණ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ, පසුගියදා මුදල් අමාත්‍යාංශය පනවනු ලැබූ නව කොන්දේසි හේතුවෙන් බවයි එම සංගමය සඳහන්… Read More
Blog
යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේදී
COLOMBO (News 1st) : තුන්වන යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී ආරම්භ විය. විචිත්‍රාත්මක අංග රැසකින් වර්ණවත් වූ තුන්වැනි යොවුන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාව සඳහා එරට ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් එක්ව සිටියහ. රටවල් 206 ක් නියෝජනය කරමින් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 4000 කට ආසන්නයි. ක්‍රීඩා 32 ක ඉසව් 241 ක් මෙවර යොවුන් ඔලිම්පික් […]
The post යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

