Blog

Gossips

17 හැවිරිදි නැගණියට බියේ කුකුළු කූඩුවක දිවිගෙවන 29 හැවිරිදි සහෝදරයා

17 හැවිරිදි නැගණියට බියේ කුකුළු කූඩුවක දිවිගෙවන සහෝදරයෙකු පිළිබඳ සංවේදී පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගලේවෙල, ඉබ්බන්කටුව ප්‍රදේශයේ පදිංචි මෙම සහෝදරිය සහ සහෝදරයා ආබාධිත තත්වයකින්… Read More

Gossips

යතුරුපැදි ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළෙයි (ඡායාරූප)

කොළඹ සිට යාපනය දක්වා යතුරුපැදි ප්‍රවාහනය කළ ලොරි රථයක් අද(08) අලුයම මාන්කුලම,පනික්කන්කුලම ප්‍ර‍දේශයේදී පෙරළීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ රියදුරුට… Read More

Gossips

රටේ සියලු අංශ කඩාවැටීමට රජය වගකිව යුතුයි. ජ.වි.පෙ. නායක

ආර්ථිකය සහ රටේ සියලුම අංශ කඩාවැටීමට රජය වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ (08) පැවති ජන හමුවකට… Read More

Gossips

ඉන්ටර්පෝල් ප්‍රධානියා චීන අත්අඩංගුවේ

අතුරුදන්වූ බවට පැවසුණු ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී, චීන ජාතික මෙන් හොංවෙයි අත්අඩංගුවට ගත් බව චීනය ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය 25 වනදා ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මුලස්ථානයේ සිට චීනයට පිටත්ව… Read More

Gossips

ලොකු ළුෑණු ගොවීන්ට වන්දි

වර්ෂාවෙන් වගා හානිවූ දඹුල්ලේ ලොකු ළුෑණු ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් කෘෂි රක්ෂණ වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය නිවේදනය කළේ යළ කන්නනයේදී… Read More

Gossips

ඉන්ධන මිලට එරෙහිව ධීවරයින් විරෝධතාවක

ඉන්ධන මිල පහත දමන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය අද (08), ස්ථාන කිහිපයක විරෝධතා සංවිධාන කර තිබෙනවා. උදෑසන 11 ට පමණ පුත්තලම – තෝප්පුව මංසන්ධියෙන්… Read More

Gossips

මධ්‍යම පළාත් සභාවේ නිල කාලයත් අවසන්

මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්වීමට නියමිතයි. ඒ අනුව එම පළාත් සභාවේ කටයුතු අද (08) සිට ආණ්ඩුකාර පාලනයකට යටත්වනු ඇති. මේ වනවිට පළාත් සභා 4 ක නිල කාලය අවසන් වී ඇති අතර, පසුගිය වසරේ සැප්තැම්බර්… Read More

Gossips

රියැලිටි ටෙලිවිෂන් කරළිය උඩු යටිකුරු කරමින් හිරු මෙගා ස්ටාර්ස් 2 කිරුළ මේනකා – රනිල් දිනාගනී (ඡායාරූප)

ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය හිරු මෙගාස්ටාර්ස් 02 (Grand Finale) අවසන් මහා තරඟය ඊයේ (07) රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස අවසන් වුණා. එහි උද්වේගකර අවසන් සංග්‍රාමය සුපිරි… Read More

Gossips

බ්‍රසීලයේ විපක්ෂ අපේක්ෂකට පළමු වටයේ ජය

බ්‍රසීලයේ ජනාධිපතිවරණයේදී විපක්ෂ අපේක්ෂක ජෙයා බොල්සනාරෝ පළමු වටයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. මෙහිදී ඔහුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොමැතිවීම හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතයි…. Read More

Gossips

සභාග ආණ්ඩුව ගැන විශේෂ රැස්වීමක් හෙට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අතර සාකච්ඡාවට භාජනය වී ඇති සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More