Blog

Gossips

ආර්ථිකය කඩා වැටීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි – නාලක ගොඩහේවා

මෙරට ආර්ථිකය කඩා වැටීම සම්බන්ධ සම්පුර්ණ වගකීම වත්මන් ආණ්ඩුව භාරගත යුතු බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදය කොළඹදී අද කැදවා තිබූ ප්‍රවෘත්ති… Read More

Gossips

වගා ළිඳකට වැටුණු වනඅලි පැටවා ඇත් අතුරු සෙවණට

වව්නියාව – බෝගස්වැව – නාමල්ගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිට මුදා ගත් මාස 4 ක් පමණ වයසැති අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණට රැගෙන යාමට වනජිවි නිලධාරින් කටයුතු කර තිබෙනවා. ඊයේ දිනයේදී මෙම වනඅලි පැටවාගේ… Read More

Gossips

ජනබලයට දුන් කිරිපැකට්වල වස විෂ අඩංගු නොමැති බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර කියයි

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවයට පැමිණි ජනතාවට ලබාදී තිබූ කිරිපැකට්වල වස විෂ අඩංගු වී නොමැති බව තහවුරු වී ඇතැයි නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා…. Read More

Gossips

හිටපු ඇමති රවීගේ සමාගමක තොරතුරු සොයන්න CIDයට අවසර

මහබැංකු බැඳුම්කර වංචාව පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව… Read More

Gossips

අඩු පීඩන කලාපය, ත්‍රිකුණාමලයට කිලෝමීටර් 950ක් ආසන්නයේ

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 950ක් පමණ දුරින් ස්ථාන ගත වී තිබෙනවා. ඒ හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද තවදුරටත්… Read More

Gossips

මිහිතලය උණුසුම්වීම ගැන ජගත් සංවිධාන වාර්තාවක් අනතුරු අගවයි

සීඝ්‍ර, මෙතෙක් නොවූ විරූ, විශාල ප්‍රතිඵල සහිත ක්‍රියාමාර්ගය නොගතහොත් මිහිතලයේ උණුසම වසර 2030 ක් 2052 ක් අතර කාලය තුළ සෙන්ටි‍්‍රගේ‍්‍රඩ් අංශක 1.5 කින් ඉහළ යාම වැළැක්විය නොහැකියැයි ජගත් සංවිධාන වාර්තාවක්… Read More

Sports

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ දී ම ශ්‍රී ලංකාවට පදක්කම් පහක්

ඉන්දුනිසීයාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගවලිදී රන් පදක්කමක් ඇතුළුව පදක්කම් 5 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. පාදයේ කොටසක් අප්‍රාණික හෝ ආබාදයට (T42) ලක් වූ වන් වෙනුවෙන් පැවති මීටර් 200 පිරිමි ඉසව්වේ රන් රිදී ලෝකඩ පදක්කම් තුනම හිමිවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුටයි. අමිල ප්‍රසන්න රන් පදක්කම දිනා ගත් අතර, ඉන්දික චූලදාස හා චරිත […]
The post ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ දී ම ශ්‍රී ලංකාවට පදක්කම් පහක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වැස්ස වැඩිවෙයි – කළු සහ ගිං තවමත් අවදානම් මට්ටමේ

දැනට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක්, අද (08) සහ හෙට (09) දිනයන්හිදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අනුරාධපුර දිස්ත්‍රික්කයේ… Read More

Gossips

වැල්ලවත්ත වෙරළ තීරයේ තිබී පුද්ගල සිරුරක් හමුවේ

වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසල වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙලි වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. මළ සිරුර මේ වනවිට… Read More

Gossips

ජනපති සීෂෙල්ස් රාජ්‍යයට

දෙදින නිල සංචාරයක් සඳහා අද (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟාවී තිබෙනවා. ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස එරට ජේ්‍යෂ්ඨ අමාත්‍යවරියක… Read More