Gossips ඝාතන කුමන්ත්‍රණයේ කට හඬ පරීක්ෂණ අවසන් – තවත් අනාවරණයකට නාමල් කුමාර දින ඉල්ලයි ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වන ත්‍රස්ත විමර්ශ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ කට හඬ පරීක්ෂාව සම්බන්ධයෙන්… Read More
Gossips තනි ආණ්ඩුවක් පිහිටුවන හැටි එජාපය පැහැදිලි කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ නම්, ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටු වන බව එම පක්ෂයේ… Read More
Gossips ජනපති, හිටපු ජනපති සාකච්ඡා අසත්‍යයක් බව පොහොට්ටුව කියයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් සිදුවූ බවට පළ වන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips අයි.සී.සී. විමර්ශකයින් ක්‍රිකට් ආයතනයට කඩා වදී අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හදිසියේම පැමිණියා. එහිදී ශ්‍රී ලංකා පළාත් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්න කිරීම… Read More
Gossips කුණු සඳහා රුපියල් මිලියන 100ක් කැළි කසල අපහරණය සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අය විය යුතු රුපියල් මිලියන 207ක මුදලින් රුපියල් මිලියන 100ක් කොළඹ මහනගර සභාව විසින් ගෙවා තිබෙනවා. කෙරවළපිටිය කසල අංගනයට කොළඹ මහනගර… Read More
Gossips ඉන්ධන මිලට ගාල්ලේ සහ හික්කඩුවේ ධීවර විරෝධතා ඉන්ධන මිල පහත දමන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය අද, ප්‍රදේශ කිහිපයක විරෝධතාවල නිරත වුණා. කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගය තෝප්පුව මංසන්ධියෙන්… Read More
Gossips නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි – පිවිතුරු හෙළ උරුමය ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, රටට අසත්‍ය ප්‍රකාශ කළ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව, පිවිතුරු හෙළ උරුමය පවසනවා. අද කොළඹ… Read More
Gossips ජනපති සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ හමුවෙයි දෙදින රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද සීෂෙල්ස් රාජ්‍යය වෙත ළගාවුණා. ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා සිදුකළ ආරාධනයකට අනුවයි. සීෂෙල්ස්… Read More
Gossips නොර්වේ තෙදින නිල සංචාරය අවසන් කළ අගමැති මහා බ්‍රිතාන්‍යයට ශ්‍රි ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරිම මගින් ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට කඩිනම් පියවර ගැනීම තම අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද මහා බ්‍රිතාන්‍යයේ… Read More
Gossips ආන්දෝලනාත්මක ජනාධිපති සහ හිටපු ජනාධිපති හමුව ගැන එස්.බී. දිසානායකගෙන් නිවේදනයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර කිසිදු සාකච්ඡාවක් තම නිවසේ නොපැවැත්වුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අවධාරණය කරනවා. ඔහු මේ බව… Read More