Blog

Gossips

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

රාජාංගණය, දඳුරු ඔය, පොල්ගොල්ල සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානය ජනතාවට… Read More

Gossips

සයිටම් සිසුන් මසක් ඇතුළත කොතලාවල වෛද්‍ය පීඨයට – ජනපතිගෙන් උපදෙස්

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියලු සිසුන් මසක් ඇතුළත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බදවා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එහි පරිපාලනයට උපදෙස් ලබාදී තිබෙනවා…. Read More

Gossips

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා රජය ඉදිරිපත් කරන අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත්… Read More

Gossips

රොනී ලීච් ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි

ඕස්ට්‍රේලියාවේදී හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන ශිල්පී සහ රංගන ශිල්පී රොනී ලීච් ගේ දේහය හෙට (10) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය පවසනවා. එහි… Read More

Gossips

විදෙස් ආයෝජකයන් කෝටි 8270ක භාණ්ඩාගාර බිල්පත් සහ කොටස් වෙළදපොළ ආයෝජන ඉවත් කර ගනී

විදේශීය ආයෝජකයන් මෙරට සමාගම් කොටස් සහ බැඳුම්කරවල සිදුකළ ආයෝජන ඉවත් කර ගැනීම ද, රුපියල අසාමාන්‍ය ලෙස අවප්‍රමාණවීමට හේතු වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මේ වසරේ මේ දක්වා එලෙස විදේශීය ආයෝජකයන්… Read More

Gossips

මොරවක අධිකරණයට ගෙන ආ සිරකරුවෙකු, මාංචු සමඟ පැන යයි

මාතර බන්ධනාගාරයේ සිට මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු මාංචු සමඟ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබෙනවා. බාල වයස්කාර දැරියක් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්… Read More

Gossips

වැසි වැඩි වුවහොත් ගංඟා ජල මට්ටම් ඉහළට

තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි, කළු සහ ගිං යන ගංඟාවල ජල මට්ටම් ඉහළ යා හැකි බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. දැනට එම ගංඟාවල ජල මට්ටම් ගංවතුර අවදානම් තත්ත්වයේ නොමැති බවයි එම මධ්‍යස්ථානය සඳහන්… Read More

Gossips

භාරකාර හෝ හවුල් ආණ්ඩු යෝජනා ගැන පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක් අද

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අතර සාකච්ඡාවට භාජනය වී ඇති භාරකාර හෝ හවුල් ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ශ්‍රී ලංකා… Read More

Gossips

මාස 8ක් තුළ පුද්ගල ඝාතන 320ක්

වසරේ මුල් මාස 8 තුළ පමණක් පුද්ගල ඝාතන 320ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. කොළඹ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ අතරින් වෙඩි තබා… Read More

Gossips

කොළඹට අද ජල සැපයුම අඩු පීඩනයකින්

අඹතලේ ජල පවිත්‍රාගාර අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අනුව කොළඹ එකේ සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට… Read More