Blog

Gossips

පීඩන අවපාතයේ බලපෑමෙන්, වයඹ, මධ්‍යම, බස්නාහිර සහ දකුණට තද වැසි – දිස්ත්‍රික්ක 4කට නාය යාම් අවදානම්

බෙංගාලබොක්ක අවට පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වීම හේතුවෙන් තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වැසි තත්ත්වය අනිද්දා දිනය දක්වා පැවතිය හැකි… Read More

Gossips

ජී.එල්. පීරිස්ගේ නිවසේ අද රාත්‍රියේ සාකච්ඡාවක්

භාරකාර හෝ හවුල් ආණ්ඩුවක් සම්බන්ධයෙන් යෝජනා වී ඇති කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. අද රාත්‍රී 7ට එම සාකච්ඡාව… Read More

Gossips

ක්‍රීඩකයන් තුන් දෙනෙකුට තරඟ පාවාදීම් චෝදනා

හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 3 දෙනෙකුට තරඟ පාවාදීමේ චෝදනා මත තහංචි පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා. ඉර්ෆාන් අහමඩ්, නදීම් අහමඩ් සහ හසීබ් අම්ජාඩ් යන ක්‍රීඩකයන්… Read More

Gossips

ගෝඨාභය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත අද (09) උදෑසන පැමිණියා. ඒ, තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත… Read More

Gossips

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සෙබලා ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

අඹේපුස්ස – යුද හමුදා කඳවුර තුළ දී හමුදා සෙබලෙකු ඝාතනය කර, ගිනි අවියක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු හෝකන්දර සහ බියගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන්… Read More

Gossips

සෞදි මාධ්‍යවේදියා අතුරුදන්වීම ගැන තුර්කිය ප්‍රශ්න කරයි

ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන සෞදි අරාබි ජාතික ජමාල් කශෝගි, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයෙන් නික්මුණු බව තහවුරු කරන්නැයි තුර්කි ජනාධිපති රෙසෙප්… Read More

Gossips

වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානම්

පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන සහ අයගම යන… Read More

Gossips

ගමක් බයකළ ලිඳට වැටුණු කිඹුලා ගොඩගත් මෙහෙයුම

වවුනියාව කුරුඳුපිටිය ප්‍රදේශයේ නිවසක ලිඳකට වැටී සිටි කිඹුලන් තිදෙනෙකු මුදා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වූවා. පවතින අධික වර්ෂාවත් සමඟ මෙම කිඹුලන් ලිඳට වැටී ඇති බවයි වවුනියාව වනජීවී නිලධාරීන්… Read More

Sports

ආසියානු කුසලානයේ ක්‍රිකට් අනුශුරයින් මව්බිමට

COLOMBO (News 1st) : 2018 යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අනුශුරයින් බවට පත් වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය. 2018 වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්විණ. ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගාවලිය නිමාවට පත් වූයේ, […]
The post ආසියානු කුසලානයේ ක්‍රිකට් අනුශුරයින් මව්බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වී ගෝනි අතර සැඟවූ තෙක්ක දැව කඳන් (ඡායාරූප)

වී ප්‍රවාහනය කරන මුවාවෙන් මුලතිව් සිට යාපනය දක්වා නීති විරෝධී ලෙස තෙක්ක දැව කඳන් 28ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවක් පුදුකුඩිරිප්පුව පොලීසිය විසින් ඊයේ (08) රාත්‍රියේ අත්අඩංගුවට… Read More