Blog

Gossips

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දෙමටගොඩ – ධර්මාරාම මාවත ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අද (14) අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේ…. Read More

Gossips

මාර්ග අනතුරුවලින් සංක්‍රමණිකයන් 26 දෙනෙකු මරුට

බටහිර තුර්කියේ ඉස්මීර් ප්‍රාන්තයේ සංක්‍රමණිකයන් ගමන් කරමින් සිටි ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් ළමයින් ඇතුලු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මාර්ගයෙන් ඉවතට පැන පෙරලුනු රථයේ… Read More

Gossips

වලසුන් තිදෙනෙකු සමඟ පොරබදා සියදිවි හානිකරගත් බව කියන සිවිල් ආරක්ෂක භටයාගේ මරණය ඝාතනයක් (ඡායාරූප)

අම්පාර, ඉඟිණියාගල, මුල්ලේගම ප්‍රදේශයේ පසුගිය 08 වනදා වලසුන් තිදෙනෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව වෙඩි තබාගෙන මිය ගිය බව කියන සිවිල් ආරක්ෂක භටයාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් නොව මනුෂ්‍ය… Read More

Gossips

ග්‍රාම නිලධාරිනියකට පහර දුන් කාන්තාවක් අත්අඩංගුවට

අකුරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරීවරියකට පහර දී රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරන – මාරහෙල වසමේ ග්‍රාම නිලධාරිනිය සිතාසියක්… Read More

Gossips

රිය අනතුරකින් දරුවෙකු මරුට

මාතලේ – මහවෙල – උඩුදෙනිය ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් අවුරුදු 5ක් වයසැති කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. අද (14) අලුයම මාතලේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ වන්දනාකරුවන්… Read More

Gossips

කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු වව්නියාව – නොච්චිමුටෙයි ප්‍රදේශයේදී පොලීසිය අද (14) අත්අඩංගුවට ගත්තා. පොලිස් දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම ගංජා… Read More

Gossips

හැකිනම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න – ඒකාබද්ධයට අභියෝගයක්

හැකිනම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස්… Read More

Gossips

ශ්‍රී ලංකන් පෞද්ගලීකරණය අමාත්‍ය මණ්ඩලයට

ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණයට අදාළ කැබිනට් පත්‍රිකාවක් නුදුරේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ගුවන් සේවයේ සියයට 49 ක කළමනාකාරීත්ව… Read More

Gossips

භාවිත නොකළ කොළඹ ඉඩම්, බදුදීමේ සැළැස්මක්

කොළඹ නගරයේ භාවිතයට නොගන්නා ඉඩම් සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා පවරාගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. එම අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More

Gossips

සහල් මිල 10 කින් අඩුවේ

දේශීය පාරිභෝගිකයාට සහන සැළසීමක් ලෙස සහල් කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සහ සහල් මෝල් හිමියන්… Read More