Blog

Gossips

භාණ්ඩ ආනයනයේ්දී ඩොලර් නිකුත් කිරීමේ තහනමක්

රුපියල අවප්‍රමාණයවීම පාලනය කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය ශ්‍රී ලංකා මහබැංකුව පාලනය කර තිබෙනවා. ඒ අනුව රූපවාහිනී, ශීතකරණ, වායුසමීකරණ, රෙදිසෝදන යන්ත්‍ර, සුවඳ විලවුන්… Read More

Gossips

සතියකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට සැලසුම් කළ බව අගමැති කියයි

සතියකට වරක් සංශෝධනය කිරීමට සූදානම් වූ ඉන්ධන මිල මසකට වරක් සංශෝධනය කිරීමට පියවර ගත්තේ මිල සූත්‍රය සම්බන්ධයෙන් නිසි පුහුණුවක් නොතිබීම නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා… Read More

Gossips

ගුවන් සේවයේ අයිතිය තිබිය යුත්තේ රජයටයි – හිටපු ආරක්ෂක ලේකම්

රටක ගුවන් සේවය රජය සතුව පැවතිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ අද (14) පැවති ආගමික උත්සවයකින් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය… Read More

Gossips

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිරට

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත අද (14) සමත් වුණා. ඒ, රන් පදක්කම් 101 ක්, රිදී පදක්කම් 86ක් සහ ලෝකඩ පදක්කම් 76ක් ලබා ගනිමින්. අනුශුරතාව දිනාගත්තේ මධ්‍යම පලාත් කණ්ඩායමයි…. Read More

Gossips

ඉන්ධන මිල ගැන නව තීරණ රටට හෙළි කළ යුතුයි – බන්දුල

ඉන්ධන මිල සම්බන්ධයෙන් ගන්නා නව තීරණ රටට හෙළි කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (14) කැදවා තිබූ මාධ්‍ය… Read More

Gossips

ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට යන අයට වසර 5කට වීසා

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ට වසර 5ක කාලයක් සඳහා වීසා බලපත්‍ර ලබාදීමට ඊශ්‍රායල බලධාරීන් එකඟත්වය පළ කර ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා. ජාත්‍යන්තර… Read More

Gossips

මාලිංග ලෝක කුසලානයට සූදානම්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. එසේ වුවහොත් එය තමාගේ අවසන් ලෝක කුසලානය වනු ඇති බවයි ඔහු සඳහන් කළේ. වසර… Read More

Gossips

සෝමාලියාවේ බෝම්බ ප්‍රහාරවලින් 16 දෙනෙකු ජීවිතක්ෂයට

නැගෙනහිර අප්‍රිකානු සෝමාලියා රාජ්‍යයේ බයිඩොවා නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව තිබෙනවා. අවන්හලකට සහ හෝටලයකට එල්ලවූ මෙම ප්‍රහාරවලින් තවත් 50 දෙනෙකු පමණ… Read More

Gossips

නායයෑමේ අවදානම පවතින ප්‍රදේශවලින් පවුල් 16ක් ඉවත් කරගැනේ

තලාතුඔය – පහත හේවාහැට – උළුවාකන්ද ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 13 කට අයත් පුද්ගලයින් 65 දෙනෙකු ඉවත් කර තිබෙනවා. ඔවුන් මේ වනවිට හේවාවිස්ස විද්‍යාලයේ තාවකාලිකව රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ… Read More

Gossips

තෙවැනි ඇසේ සටහන් වූ අනතුර

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හැලිඇල නගරයේ දී අද (14) පෙරවරුවේ සිදුවූ අනතුකිරින් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා…. Read More