Gossips රත්නපුර, කළුතර ගංවතුරට පිළියම් සොයන්න කමිටුවක් රත්නපුර සහ කළුතර ප්‍රදේශවල ජනතාව මුහුණදෙන ගංවතුර තර්ජනයට විසදුම් සෙවීම සදහා වාරිමාර්ග ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල තීරණය කර තිබෙනවා…. Read More
Gossips සවස් කාලයේ වැසි වැඩිවේ සවස් කාලයේ පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව මධ්‍යම,ඌව, සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලටත් වව්නියාව දිස්ත්‍රික්කයේ ඇතැම්… Read More
Gossips තුන්වන එක්දින තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තුන්වන එක්දින තරග ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. පවතින අයහපත් කාලගුණික තත්වය… Read More
Gossips කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග… Read More
Gossips ආබාධයකට ලක්වූ කුසල් පෙරේරා වෙනුවෙන් කුසල් මෙන්ඩිස් කණ්ඩායමට එංගලන්තයට එරෙහි තුන්වන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත්කර තිබෙනවා. ඒ ආබාධයක් හේතුවෙන්. ඔහු ආබාධයකට ලක්වුනේ එංගලන්තය සමග දඹුල්ලේ පැවති වෙන එක්දින තරගයේදීයි. කුසල්… Read More
Gossips වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා වතුකරයේ උද්ඝෝෂණ (ඡායාරූප) තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන්නැයි ඉල්ලා වතුකරයේ ස්ථාන කිහිපයක අද උද්ඝෝෂණ පැවැත්වුනා. හැටන් – නෝටන්බ්‍රිජ් මාර්ගයේ ලෙදන්ටි මංසන්ධියේ, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල සහ වටවල… Read More
Gossips තෙඹුවනදී නොසන්සුන් වූ පොලිස් සැරයන් යළි සේවයට නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙඹුවන පොලීසියේ සැරයන් සනත් ගුණවර්ධන නැවත සේවයේ පිහිටුවා තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඔහුව නැවත සේවයේ පිහිටුවා තෙඹුවන… Read More
Gossips ජොන්ස්ටන් ප්‍රනාන්දුට නිදහස හිටපු වෙළඳ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා විත්තියේ සාක්ෂි කැදවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (17) … Read More
Gossips ගිනිගෙන අළු වූ ත්‍රිරෝද රථය වැල්ලවාය බස් නැවතුම අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක් අද (17) උදෑසන ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ත්‍රිරෝද රථය බස් නැවතුම අසල නවතා එහි රියදුරු ඉන් පිටව ගොස් විනාඩි කිහිපයකට… Read More
Gossips ඇෆ්ගනිස්ථානයේ නියඟය යුද්ධයට වඩා දරුණුයි – ජගත් සංවිධානයෙන් ප්‍රකාශයක් ඇෆ්ගනිස්ථානයට බලපා ඇති දරුණු නියඟය නිසා එරට වැසියන්ට යුදමය වාතාවරණයන්ට වඩා වැඩි බලපෑමක් එල්ල වී ඇති බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා. මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුඩා ළමයින්ට බවයි එම සංවිධානය… Read More