Blog

Gossips

නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද… Read More

Gossips

කොළඹ – බදුල්ල පාරේ ඉන්ධන බවුසරයක් පෙරළෙයි

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඕපනායක – මාදොළ ප්‍රදේශයේදී ඉන්ධන රැගත් බවුසරයක් පෙරළී ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවයි. සුළු වේලාවක් මාර්ගයේ රථවාහන… Read More

Gossips

වතුකම්කරු වැටුප 600 දක්වා ඉහළ දැමීමට සමාගම්වල එකඟත්වය

වතුකම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමිය නොහැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. මේ අතර, දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලා කම්කරුවන් අද හැටන් – කොළඹ ප්‍රධාන… Read More

Gossips

කැනඩාව, ගංජා නීතිගත කරයි

රට තුළ ගංජා අලෙවිය සහ බෙදා හැරීම නීතිගත කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, කැනඩාව ගංජා නීතිගත කළ ලොව දෙවන රට පත්වන අතර, පළමු රට වූයේ උරුගුවේ රාජ්‍යයයි. ඊයේ මෙය ක්‍රියාත්මක කිරීමෙන් පසු වෙළඳසැල්… Read More

Gossips

වර්ජනයකට මුහුණදෙන්න සූදානම්

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියානු ඔයිල් සමාගම සමඟ එළඹීමට නියමිත ගිවිසුමට විරෝධය පළ කරමින් තෙල් සංස්ථාව තුළ වර්ජනයක් සිදුවන්නේ ඊට මුහුණ දීමට සූදානම් බව විෂය භාර අමාත්‍ය… Read More

Gossips

15 කණ්ඩායමේ ලිපියට නිදහස් පක්ෂයෙන් පිළිතුරු නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට 15 දෙනාගේ කණ්ඩායම පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ ලිපිය පිළිබඳ අවධානයට යොමුකර නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි චෝදනා… Read More

Gossips

තමන් ඝාතනයට රෝ සැලැස්මක් ඇති බවට ජනපති හෙළිකළ බව, ද හින්දු වාර්තා කරයි, කැබිනට් ලේකම් ප්‍රතික්ෂේප කරයි

තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය උත්සහ දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්විමේදි ප්‍රකාශ කළ බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත අද වාර්තා කර තිබුනා…. Read More

Gossips

2021 දී ජන හා නිවාස සංගණනයක්

2021 වසරේදී ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය… Read More

Gossips

සෝමාවතියේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

සෝමාවතිය ඊරියාවල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල හාලි ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. ඔහු සෝමාවතිය… Read More

Gossips

මන්නාරමෙන් හමුවූ සිරුරු කොටස් ඇමරිකාවට (ඡායාරූප)

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සිරුරු කොටස් කාල නිර්ණය සදහා විශේෂ පරීක්ෂාවකට ඇමරිකාව වෙත යොමු කිරීමට අධිකරණයේ අවසරය ලැබී ඇති බව කැණීම් පිළිබද පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ… Read More