Blog

Gossips

එංගලන්තයට කඩුලු 7 ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුනා. තරගය පැවැත්වුනේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනු… Read More

Gossips

ඉන්ධන මිල සූත්‍රය ගැන නියෝජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුමගෙන් අද තවත් ප්‍රකාශයක්

ඉන්ධන මිල සූත්‍රය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එළැඹෙන සිකුරාදා මාධ්‍ය වෙත ලබා දෙනු ඇතැයි නියෝජ්‍ය ආමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා අද ප්‍රකාශ කළා. ඒ අද පස්වරු 4ට ඉන්ධන මිල සූත්‍රය තමා… Read More

Gossips

රාජ්‍ය ඇමති සුජීව දේශපාලනය ගැන කලකිරීමෙන්

තමන්ට පදනම් විරහිත අල්ලස් චෝදනා එල්ලවී තිබියදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් වර්තමානයේ තමන් දේශපාලනය පිළිබඳව කලකිරීමෙන් පසුවන බව රාජ්‍ය… Read More

Gossips

ආයෝජන මණ්ඩලයේ සහ රාජ්‍ය බැංකු දෙකක අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරේ

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවාහැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා. Read More

Gossips

එංගලන්තයට ලකුණු 151 ඉලක්කයක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 151 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව… Read More

Sports

ෂෙලින්ඩා යොවුන් ඔලිම්පික් මීටර් 200 ඉසව්වේ 9 වැනි තැනට

COLOMBO (News 1st) : යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ ෂෙලින්ඩා ජැන්සන් පත් වූවා ය. ජැන්සන් එම ඉසව්වේ දෙවැනි අදියරේ මූලික වටයේ තරගයේ පළමු ස්ථානයට පත් වුණේ සිය පෞද්ගලික හොඳ ම දක්ෂාතව වාර්තා කරමිනි. ආර්ජන්ටිනාවේදී පැවති මෙම තරගයේදී ෂෙලින්ඩා ජැන්සන් තත්පර 24 .07 ක කාලයකින් තරගය අවසන් […]
The post ෂෙලින්ඩා යොවුන් ඔලිම්පික් මීටර් 200 ඉසව්වේ 9 වැනි තැනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කැබිනට් රැස්වීම ගැන ‘‘හින්දු’’ පුවත අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය කියයි

කිසිදු ඉන්දියානු බුද්ධි අංශ සේවාවක් තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සඳහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා. නිවේදනයක්… Read More

Gossips

DIG නාලකගේ වැඩ තහනමට, පොලිස් කොමිසමේ අනුමැතිය

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද… Read More

Gossips

කොළඹ වරායේ පර්යන්තයක් ඉන්දියාවට දීම ගැන කැබිනට් පත්‍රිකාවක් නැහැ – ඇමති රාජිත

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දිම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ, කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කොළඹ… Read More

Gossips

ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කෙරෙනවා. හෙට පස්වරු 2 ට දේහය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා. එදින පස්වරු… Read More