Blog

Gossips

සබරගමුව හිටපු සභා නායක අත්අඩංගුවට

සබරගමුව හිටපු සභා නායක ඉමිතියාස් කාදර් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද(18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ටී 56 ගිනි අවියක්, තවත් ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ ළඟ තබාගැනීම හේතුවෙන්. Read More

Gossips

හිටපු ඩී.අයි.ජී. නාලක අද රහස් පොලීසියට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට අද උදෑසන 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ… Read More

Gossips

ප්‍රබල සාක්ෂි සපයන්නැයි තුර්කියට ට්‍රම්ප් කියයි

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බූල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනය කළ බවට ප්‍රබල සාක්ෂියක් සපයන ලෙසට ඇමරිකාව තුර්කි රජයට දැනුම්දී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්… Read More

Gossips

ව්‍යවසායකයින් දිරිගන්වන ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනයේ

නව ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ සඳහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනය ප්‍රදේශයේ ස්ථාපනය කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට සහ ඉන්දිය රජයේ මුල්‍යාධාර ඇතිව එය ස්ථාපිත කිරිමට… Read More

Gossips

මිලියන 13 ක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 13 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු පාදුක්ක ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්… Read More

Gossips

සුසන්තිකා සහ දර්ශාගෙන් පසු ලංකාවට බලාපොරොත්තුවක්

අාර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වෙමින් මීටර් 200 කාන්තා කනිෂ්ඨ ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වාර්තාකළ 3 වන හොඳම කාලය වාර්තා කිරීමට ෂෙලින්ඩා ජැන්සන් සමත්ව තිබෙනවා…. Read More

Gossips

ඊයේ හිරු ගමින් ගමට ඇඹිලිපිටිය – යෝධගම – උඩතල්ල ගම්මානයට

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ඇඹිලිපිටිය – යෝධගම – උඩතල්ල ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර විසඳුම් ලබාදීම… Read More

Gossips

ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංග අද දැයෙන් සමුගනී

අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා. දේහය පස්වරු 2 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තැන්පත්… Read More

Gossips

ටී.එන්.ඒ. – ජනපති සාකච්ඡාවක්

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ සිදුවුණා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමෙන්… Read More

Sports

එංගලන්තයට කඩුලු 7ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ඊයේ කඩුලු 7කින් ජය ගනිමිනි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා එය එක් පිලකට පන්දුවාර 21 බැගින් ක්‍රියාත්මක වූ තරගයක් ලෙස ක්‍රියාත්මක විය. තරගයේ කාසියේ වාසිය දිනූ […]
The post එංගලන්තයට කඩුලු 7ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.