Blog

Gossips

කඩවත – කිරිල්ලවලදී මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී කේරළ ගංජා සහ මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලිමකදීයි මොහු අත්අඩංගුවට… Read More

Gossips

පාදුක්කේ සහ මොරගහහේන මාර්ග අනතුරුවලින් දෙදෙනෙකු මරුට

පාදුක්ක – හොරණ මාර්ගයේ, පෝරේ ගෙදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ පාදුක්කේ සිට හොරණ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් බරපතල… Read More

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා CIDය මග හරියි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක තොරතුරු අනාවරණය වීමත් සමග එවකට මූල්‍ය ප්‍රධානියා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මූල්‍ය අංශ ප්‍රධානියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට කිහිප වරක් ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා CIDය මග හරියි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රි රෝහණ මහා සංඝ සභාවේ ගරු නාම ප්‍රධානය

කිරින්ද පුහුල්වැල්ල සමණමුල්ල ශ්‍රි වර්ධනාරමාධිපති මාතර යටියන වතුකොල කණ්ද විහාරධිපති,සරභඥ්ඥ විශාරද කර්මවගාචාර්ය,සද්ධර්ම කීර්ති ශ්‍රි වාගීෂ්වර ධම්මතිලක සීලරතනාභිධාන පූජ්‍යපාද පුහුල්වැල්ලේ… Read More

Gossips

ජනපති සහ ඉන්දියාව අතර ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ගැන 15 කණ්ඩායම හෙළි කරයි

ඝාතන කුමන්ත්‍රණයට රෝ සංවිධානය සම්බන්ධයැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ පැවසුවේයැයි පළ වූ පුවත ජනාධිපතිවරයා සහ ඉන්දියාව අතර ගැටුමක් නිර්මාණය කිරීම සදහා කළ කුමන්ත්‍රණයක් බව ආණ්ඩුවෙන් ඉවත්… Read More

Gossips

කාර්යාල වේලාවේ පැවැත්වු මත්පැන් සාදය

කාර්යාල වේලාවේදී කාර්යාල පරිශ්‍රය තුල මත්පැන් සාද පැවැත්වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමණාකාරවරයෙක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා වුණා. අදාල කළමණාකාරවරයා… Read More

Gossips

කෝටි දෙක හමාරක වාලම්පුරියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා ටයිටන් වර්ගයේ වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට… Read More

Gossips

ඔරුවලදී වෙඩි හුවමාරුවකින් තුවාල ලැබු බණ්ඩා මරුට

ඔරුවල ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවු වෙඩි හුවමාරුවකින් තුවාල ලබා සිටි හසිත හෙවත් බණ්ඩා මියගොස් තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. පසුගිය 4 වනදා මෙම වෙඩි හුවමාරුව සිදුවු… Read More

Gossips

ලොවක් කතා කරන අද සිදුවූ හදිසි දැවීයාම

ලොවක් කතා කරන අද සිදුවූ හදිසි දැවීයාම ලොවක් කතා කරන අද සිදුවූ හදිසි දැවීයාම ලොවම විවේචනය කරන දුවද්දී දැවී යාම පකිස්ථාන- ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි… Read More

Gossips

හිටපු DIG නාලකගෙන් පැය 8 ක් ප්‍රශ්න කෙරේ – හෙටත් රහස් පොලීසියට කැදවයි

ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් පැය අටහමාරකට… Read More