Blog

Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය යළි විශේෂ මහාධිකරණයට පැමිණෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද නැවතත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා. ඒ, තංගල්ල – වීරකැටිය – මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත… Read More

Gossips

කශෝගිගේ සිරුර සොයා තුර්කි පොලීිසිය වනය පීරයි

සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන්වීම පිලිබද පරීක්ෂණ පවත්වන තුර්කි පොලීසිය සිය මෙහෙයුම් පුළුල් කර තිබෙනවා. ඒ අනුව, සෞදි කොන්සල් කාර්යාලය නුදුරෙන් වූ වන පෙදෙසේ ද මෙහෙයුම් සිදුකෙරෙන්නේ… Read More

Gossips

ලබන මාසයේ තෙල් අඩුවෙයි ද ?

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින් ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඉන්ධන… Read More

Gossips

පැය 09 ක් ප්‍රශ්න කෙරුණු හිටපු ඩී.අයි.ජී. නාලක අදත් සී.අයි.ඩී. යට

ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඊයේ දිනයේදී ඔහුගෙන්… Read More

Gossips

සත්විරු අභිමන් ජනපති ප්‍රධානත්වයෙන්

සත්විරු අභිමන් රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මකයි…. Read More

Gossips

ආණ්ඩුකාරවරයාගෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාත් සභාව තුළ පසුගිය කාලසීමාව තුළ කතාබහට ලක්වූ කරුණු කිහිපයක් පිළිබඳව ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පැහැදිලි කිරීමක් කළා. ඒ, මහනුවර ඊයේ පැවති වැඩමුළුවකට එක්වෙමින්. එහිදී ආණ්ඩුකාරවරයා… Read More

Gossips

පහරදීමකින් සිසුවෙකු රෝහලේ

ගුරුවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රෝහල්ගත වී තිබෙනවා. විවේක කාලයට පෙර කාල පරිච්ඡේදයේ තමන් වෙනත් පන්තියකට ගොස් යළි පන්තියට පැමිණීම නිසා… Read More

Gossips

අලුත් රන් ජාවාරමක්

රන් ආලේපිත බෝල විශේෂයක් අලෙවි කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තුන්දෙනෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදීයි…. Read More

Gossips

ශ්‍රී ලාංකික ශිෂ්‍ය මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්ත චෝදනා ඕස්ට්‍රේලියානු පොලීසිය ඉවත් කර ගනී

ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කළ බවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය මොහොමඞ් නිසාම්ඞීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය… Read More

Gossips

අවසානයේ සුපිරි ක්‍රිකට් තරුව තරඟ පාවාදීමේ චෝදනා පිළිගනී

හිටපු පාකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක ධනිෂ් කනේරියා තමා තරඟ පාවාදීම්වලට සම්බන්ධ වූ බව ප්‍රථම වරට පිළිගෙන තිබෙනවා. පාකිස්ථාන ජාතික ක්‍රිකට් පෙලට අමතරව, එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත පිල වෙනුවෙන්… Read More