පවතින දේශපාලන වාතාවරණයත් සමග කුමන පාර්ශවයට සහයෝගය පළ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ රැස්වී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා… Read More
Blog
ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගයේ ජය එංගලන්තයට
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණූ 30 ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණූ 187 ක් රැස් කළේ ය. ප්‍රහාරාත්මක […]
The post ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගයේ ජය එංගලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

