Blog

Gossips

අදත් පළාත් රැසකට වැසි

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලද පස්වරු… Read More

Gossips

කශෝගි ඝාතකයන්ට සෞදියේදී නඩු විභාගයක්

මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ පුද්ගලයන්ට එරෙහිව සෞදි අරාබියේදී නඩු විභාගයක් පවත්වන බව සෞදි විදේශ කටයුතු ඇමති අබ්දෙල් අල් ජුබියර්… Read More

Gossips

ලක්ෂ 8ක් වටිනා රන් කාසි සමග ඉන්දියානුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)

රන් කාසි තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 44 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා සිය ගමන් මල්ල තුළ සඟවාගෙන… Read More

Gossips

කාණුවේ දමා ගිය දරු සෙනෙහස

අලුත උපන් දරුවෙකු කාණුවක දමා පලාගිය මවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මව විසින් බණ්ඩාරවෙල දිසා රෝහලේ කාණුවක මෙලෙස දරුවා දමා ගොස් සිට ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දරුවා… Read More

Gossips

මුහුදුබඩ ප්‍රදේශවල සුළං වේගය ඉහළට

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

අනතුරු දෙකකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දිවුලපිටිය – මරදගහමුල – බඩල්ගම මාර්ගයේ හුණුමුල්ල මහා විද්‍යාලය අසළ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පදික වේදිකාවේ ගමන් කරමින් සිටි 80 හැවිරිදි අදාළ කාන්තාව යතුරුපැදියක ගැටීමෙන්… Read More

Gossips

අගමැති මහින්ද ශ්‍රී දළඳා සමිදුන් වැද පුදා ගනී

අගමැති මහින්ද රාජපක්ෂ මහනුවරට ගොස් තිබෙනවා ඒ ශ්‍රී දළඳා සමිදුන් වැද පුදා ගැනීම සඳහයි. Read More

Gossips

රූපවාහිනී පරිශ්‍රයේදී හිටපු ඇමතිවරුන්ට එල්ලවූ විරෝධය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිව… Read More

Gossips

ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය – හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස නිමාව දකී – හොඳම චිත්‍රපටය ‘‘ඇගේ ඇස අග’’

ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී ඊයේ නිමාවට පත් වුණා. ඒ… Read More

Gossips

විස්සයි විස්ස ශ්‍රී ලංකාව පරදී

ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීම හමුවේ ජේසන් රෝයි පන්දු 36 කින් ලකුණු 69 ක් රැස් කිරීමත්, ආරම්භක පිතිකරුවන් ඇතුලූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනෙකු එංගලන්ත දඟ පන්දුවලට ගොදුරුවීමත් නිසා ඊයේ පැවති… Read More