Gossips පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනාගමනයට බාධා පුත්තලම – මන්නාරම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශය මේ වනවිට ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලාඔයේ ජල මට්ටම ඉහළ… Read More
Gossips තරුණ සේවා සභාවේ සභාපති වෙනස් වෙයි ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට මනුල චමල් පෙරේරා පත්කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. Read More
Gossips ගමන පමා කළ ගින්න මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ එක් මැදිරියක් අද (06) ගිනිගෙන තිබෙනවා. ඒ අලව්ව සහ අඹේපුස්ස දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදීයි. කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තාවන්නේ…. Read More
Gossips හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් දික්වැල්ලේ දී අත්අඩංගුවට (ඡායාරූප) හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් දික්වැල්ල – දොඩම්පහල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී සොයා… Read More
Gossips ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට හංවැල්ල – ජල්තර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ… Read More
Gossips අමාත්‍ය මණ්ඩලය කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකු පත් කරයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කර තිබෙනවා. ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී… Read More
Gossips ආරක්ෂක අංශ යටතේ පවතින උතුරේ ඉඩම් වසර අවසන්වීමට පෙර නිදහස් වන ලකුණු මෙතෙක් නිදහස් කර නොමැති උතුර පළාතේ ආරක්ෂක අංශ යටතේ පවතින ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර නිදහස් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව නැගෙනහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්දිරන්… Read More
Gossips කෂෝගිගේ සිරුරට සිදුවූ දේ හෙළි කිරීමට සෞදිය බැඳී සිටින බව තුර්කිය කියයි නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදී සෞදි ජාතික ජමාල් කෂෝගිගේ සිරුරට සිදුවූයේ කුමක්ද යන්න හෙලි කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය වගකීමට බැඳී සිටින බව තුර්කිය පවසනවා. ජපානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්… Read More
Gossips ධීවරයින්ට කාලගුණයෙන් අවවාද පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද දිනයේ යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙන… Read More
Gossips මනූෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි කම්කරු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ප්‍රකාශ කළා. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ද ඔහු මේ වන විට ඉදිරිපත් කර ඇති බව සඳහන්. මේ… Read More