රට පාවාදුන් පිරිස් පළවා හරිනු ලැබූ නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසගත වන බව රුහුණු රට භික්ෂූ පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රධාන සංවිධායක පූජ්‍ය පරදූවේ ජිනරතන හිමියන් මේ බව කියා… Read More
Author: admin
අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන රංගනගෙන් තව ත් වාර්තාවක්
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. අද තරගය නරත කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 321 කි. ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා වන රංගන හේරත් සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වේ. තරගයේ […]
The post අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන රංගනගෙන් තව ත් වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

