Gossips

ව්‍යවස්ථාව රැක ගැනීමේ පියවරක් – නීතිවේදීන්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම ව්‍යවස්ථානුකූල බව අධිනීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රකාශ කළා. ඒ සඳහා 19 වන ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට… Read More

Gossips

දේශපාලන පක්ෂ මහමැතිවරණයට සැරසේ

ජනාධිපතිවරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ලබන ජනවාරි 5 වන දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කරනු ලැබුවා. ඒ අනුව මහමැතිවරණය සඳහා පවතින… Read More

Gossips

රටේ අනාගතය වෙනුවෙන්, ජනතා කැමැත්තට ඉඩ දුන් බවට, අගමැතිගෙන් ප්‍රකාශයක්

මහමැතිවරණයක් මගින් ජනතා කැමැත්ත සැබෑ ලෙස තහවුරු කිරීමට ඉඩ ලැබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එමගින් ස්ථාවර… Read More

Gossips

අත්හිට වූ ජල සැපයුම පස්වරුවේ යථා තත්ත්වයට

කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටවූ ජල සැපයුම පස්වරු 4 වන විට යථා තත්ත්වයට පත් කළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. දෙහිවල – ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශය, රත්මලාන, සොයිසාපුර,… Read More

Gossips

අරලියගහ මන්දිරය අත්පත් කර ගැනීමට එරෙහිව පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බව පවසමින් වෘත්තිය සමිති කිහිපයක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා. ආපනශාලා හිමියන්ගේ… Read More

Gossips

මැතිසබය විසුරුවීම ව්‍යවස්ථානුකූලයි – ඇමති විමල්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට තීරණය කළේ පවතින ගැටළු සහගත තත්ත්වයෙන් රට මුදවාගැනීමේ අරමුණින් බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති… Read More

Gossips

කාර්මික නිෂ්පාදනයේ සුළු පහත බැසීමක්

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට කාර්මික නිෂ්පාදනය සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කරනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2017 සැප්තැම්බරයේ 107.7 ක් වූ කාර්මික නිෂ්පාදන දර්ශකය… Read More

Gossips

කොදෙව් කාන්තා පිළට ජය

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් තරඟයකදී බංග්ලාදේශය පරදවා ලකුණු 60ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිළ සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කාන්තා… Read More

Gossips

විදේශ දුම්වැටි තොගයක් සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 3 දෙනෙකු අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නත්තල් උත්සවය ඉලක්ක කරගෙන ඩුබායි… Read More

Gossips

සෞදි ප්‍රහාරක යානාවලට ගුවනේදී තෙල් සැපයීම ඇමරිකාව නවතයි

යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කරන සෞදි අරාබිය ඇතුළු එම සන්ධානයේ රටවල ප්‍රහාරක යානාවලට ගුවනේදී ඉන්ධන සැපයීම ඇමරිකා එක්සත් ජනපදය විසින් නතර කර ඇති බව වාර්තා වනවා. යේමනයට එල්ල කරන ප්‍රහාරවලින් ළමයින්… Read More