Gossips

ජා-ඇල අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට

ජා-ඇල – මිනුවන්ගොඩ මාර්ගයේ ඒකල – සී.ටී.බී මංසන්ධියේදී අද අලූයම සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ යතුරුපැදිය පාලනය කර ගැනීමට… Read More

Gossips

තුර්කියේ පිපිරීමකින් සෙබලූන් 4 දෙනෙකු මියයයි

තුර්කියේ ආරක්ෂක අංශ සතු අවි ගබඩාවක සිදුවූ පිපිරීමකින් තුර්කි සෙබලූන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් තවත් සොල්දාදුවන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි…. Read More

Gossips

මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වෙයි (ඡායාරූප)

කින්නියා පාලම අසල මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. අද පස්වරු 3.30 ට පමණ තරුණයන් 5 දෙනෙකු කින්නියා පාලම යට මසුන් අල්ලමින් සිට ඇති අතර පය ලිස්සා ඇද වැටීමෙන් එක් තරුණයෙකු අතුරුදන්ව… Read More

Gossips

අහුංගල්ලේ ඝාතනයක්

අහුංගල්ල – ඌරගස්මංහන්දිය – පතිරාජ පෙදෙසේ පිහිටි ලී මෝලකදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සැක පළ කරන්නේ ඊයේ රාත්‍රියේ හෝ අද අලූයම මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි. මෙලෙස… Read More

Gossips

පෑලියගොඩ නේවාසිකාගාරයක සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට

පෑලියගොඩ නේවාසිකාගාරයකදී සිදුවූ අනතුරකින් අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුර – ශාවස්තිපුර – ආලන්කුලම ප්‍රදේශයේ පදිංචි ඇය රැකියාවක් සදහා පෑලියගොඩට පැමිණ ඇති… Read More

Gossips

සබරගමුව සරසවි සිසුන් 3 දෙනෙකු දියේ ගිලී මරුට

බලංගොඩ – බෙලිහුල්ඔය – පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය සරසවි සිසුන් 3 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ අධ්‍යාපනය ලබන 24 සහ 25 හැවිරිදි වියේ… Read More

Gossips

ප්‍රංශය ඉන්දීය සාගරයේ දිවයිනක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවට චෝදනා

ප්‍රංශය විසින් ඉන්දීය සාගරයේ පිහිටි මයොට් දිවයින නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින බවට රුසියාව චෝදනා නගනවා. ඉන්දීය සාගරයේ මැඩගස්කරයට උතුරෙන් පිහිටි වර්ග කිලෝමීටර් 144 ක් වූ මෙම දිවයිනේ ජනගහනය… Read More

Gossips

ජනපති දළදා සමිදුන් වැද පුදා ගනී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයට පැමිණ දළදා සමිදුන් වැද පුදාගෙන තිබෙනවා. එහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපතිවරයා… Read More

Gossips

සෝමාලියාවේ හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් 39 ක් මරුට

සෝමාලියාවේ – මොගඩිෂු අගනුවර සුප්‍රකට හෝටලයකට ඊයේ සන්ධ්‍යාවේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෝටර් රථ බෝම්බ දෙකක් ප්‍රහාරය සදහා යොදා ගනු ලැබූ අතර, තුන්වැන්න… Read More

Gossips

දුම්රිය රියදුරන්ගෙන් රතු එළියක්

දුම්රිය එන්ජිමට ගොඩ වූ මගීන් පිරිසකට රියදුරෙකු විසින් බැන වදින අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වූ වීඩියෝවට අනුව ඊට අදාළ මගීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස දුම්රිය එන්ජින්… Read More