Gossips මැති සබයේ පිහි වැලිකඩ පොලීසියට පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙන ඒම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු වැලිකඩ පොලීසියට භාරදී තිබෙනවා. පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු… Read More
Gossips මහ මැතිවරණය ඉල්ලා ප්‍රදේශ දෙකක විරෝධතා මහ මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා කොළඹ ප්‍රදේශ දෙකක අදත් විරෝධතා පැවැත්වුණා. රටේ ස්ථාවරත්වය වෙනුවෙන් තම නියෝජිතයින් පත් කිරීම සඳහා ජනතාවට අවස්ථාව සලසා දෙන ලෙසයි විරෝධතාකරුවන් එහිදී ඉල්ලා… Read More
Gossips ‘‘ගජ’’ නිසා තවමත් බලපෑම් නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුළිකුණාටුව හේතුවෙන් උතුරු පළාතේ මෙන්ම පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට බලපා ඇති වැසි සහ සුළං තත්වය ඉදිරි පැය 06ක කාලය තුල තවදුරටත් බලාපොරොත්තු… Read More
Gossips විමල්ට සහ මහින්දානන්දට එරෙහි නඩු දෙකක් විභාගයට පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 4 කට අධික කැරම් ක්‍රීඩා උපකරණ, දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනාව යටතේ් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ… Read More
Gossips ජනපති, අගමැති අතර හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ සිදුවුණා. ජනාධිපති නිල නිවසේදී මෙ හමුව සිදුවූයේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ජනාධිපතිවරයා අතර,… Read More
Gossips පාර්ලිමේන්තුව අදත් උණුසුම් වෙයි – ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවක (සජීවී විකාශය) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායක අසුන ආසන්නයේ රැදී සිටිමින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට හැකිවී නැහැ. අද දහවල් 1.30ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට… Read More
Gossips සිංගප්පූරු ගිවිසුමේ සිංහල, දෙමළ පිටපත් ළඟදීම සිංගප්පුරු වෙළඳ ගිවිසුමේ සිංහල සහ දෙමළ පිටපත් ඉදිරියේදී ජනතාව වෙත ලබාදීමට බලාපොරොත්තුවන බව ජාත්‍යන්තර වෙළඳ සහ අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. වානිජ දෙපාර්තමේන්තුවේ දැන්… Read More
Gossips කැලිෆෝනියා ලැව් ගින්නේ මරණ 66 දක්වා ඉහළට – 600 ක් අතුරුදන් උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි වලින් මියගිය ගණන 66 දක්වා ඉහළ ගෙස් තිබෙනවා. මීට අමතරව පුද්ගලයින් 600 ක් පමණ අතුරුදන්ව ඇති බවයි කැලිෆෝනියා ප්‍රාදේශීය බලධාරින් උපුටා දක්වමින් විදෙස් පුවත්සේවා… Read More
Gossips නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩිවෙයි සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දර්ශකාංක 4.1 ක වැඩිවීමක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයේදී 58.2 ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව අදාළ කාලය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම්… Read More
Gossips එංගලන්තය 131 / 4 පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම මේ වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 131 ක් ලබා සිටිනවා. ශ්‍රී… Read More