Gossips

වැලිකඩ පොලීසිය කථානායක හමුවීමට සැරසේ

පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙන ඒම සම්බන්ධයෙන් වන පරීක්ෂණ, කථානායකවරයාගෙන් අවසර ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන බව වැලිකඩ පොලීසිය පවසනවා. පාර්ලිමේන්තු… Read More

Gossips

අදත් පාර්ලිමේන්තුව නොසන්සුන් – පොලිස් ආරක්ෂාව මැද පැමිණි කථානායක විශ්වාසභංගය සම්මත වූ බව කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අද ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට තමන් පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා. අදත් පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක… Read More

Gossips

පාර්ලිමේන්තු සැසි වාරය කල් නොදමන බව ජනපති කියයි – උණුසුම් තත්ත්වයක් සමඟ පාර්ලිමේන්තුව 19 වන දා දක්වා කල් යයි (ඡායාරූප)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසි වාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා. මේ අතර, පාර්ලිමේන්තුව… Read More

Gossips

පිටකොටුවේ ගොඩනැගිල්ලක ගින්නක්

පිටකොටුව – කුමාර මාවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අද පස්වරුවේ හට ගත් ගින්න මැඬ පවත්වා තිබෙනවා. ගින්න මැඬ පැවැත්වීමට ගිනි නිවීමේ රථ 6 ක් පමණ යොදා ගත් බවයි කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් කළේ. කොළඹ – ඕලන්ද කෞතුකාගාරය… Read More

Gossips

පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටි මන්ත්‍රීවරුන් ඉන් පිටව යයි

පාර්ලිමේන්තුවේ හට ගත් උණුසුම් තත්ත්වය හමුවේ සභා ගර්භයේ රැදී සිටි මැති ඇමතිවරුන් සියළු දෙනාම මේ වන විට ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. එසේම ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්… Read More

Gossips

කෝටි ගණනක කුඩු මුල්ලේරියාවේදී අල්ලයි

රුපියල් දෙකෝටි තිස් ලක්ෂයකට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 2 කට වැඩි ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව – ගල්වාන හන්දියේදී පොලීසිය ඊයේ අත්අඩංගුවට… Read More

Gossips

මන්ත්‍රී නාමල්ගෙන් බහුතරය ගැන ප්‍රකාශයක්

පාර්ලිමේන්තුවේ උද්ගතවූ අර්බුදකාරී වාතාවරණයට හේතුව කථානායකවරයාගේ කියාකලාපය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ අද පස්වරුවේ ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී… Read More

Gossips

අගමැති ධුරය වෙනස් කිරීම ගැන ජනපති කිසිදු අදහසක් ප්‍රකාශ නොකළ බව ඇමති සුසිල් කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ධුරය වෙනස් කිරීම සම්බන්ධව ඊයේ පැවති පක්ෂ නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා කිසිදු අදහසක් ප්‍රකාශ නොකළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව කියා සිටියේ,… Read More

Gossips

අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයෙකු අස්ථි කොටස් සිරිපාගම රක්ෂිතයකින් හමුවේ

අතුරුදන්ව සිටි පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ අස්ථි කොටස් කිහිපයක් රත්නපුර – සිරිපාගම – ඉඳුරුව රක්ෂිතයෙන් හමුවී තිබෙනවා. එම රක්ෂිතයේ සිදුකරන නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට… Read More

Gossips

බස් ගාස්තුවේ වෙනසක් නැහැ – ත්‍රිවීල් දෙකට බෙදේ

ඉන්ධන මිල රුපියල් 5 කින් පහළ දැමුව ද මේ මොහොතේ ගාස්තු අඩු කිරීමක් සිදුකළ නොහැකි බව බස් සංගම් පවසනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති… Read More