Gossips ලක්ෂ 12කට අධික මත්පෙති සමඟ තිදෙනෙකු මිනුවන්ගොඩ දී අත්අඩංගුවට මිනුවන්ගොඩ නගරයේදී රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමින් යුත් ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති තොගයක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More
Gossips අභිරහස් ලෙස මියගිය කාන්තාවක් ගල්කිරියාගම ළිඳකින් හමුවෙයි ගල්කිරියාගම, බෝගහවැව ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (16) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ බෝගහවැව, දඹුලුහල්මිල්ලවැව… Read More
Gossips ඉන්දියාවේ ප්‍රථම අලි රෝහල විවෘත වෙයි තුවාල ලබන සහ විවිධ රෝගාබාධවලට ලක්වන අලින්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රථම අලි රෝහල ඉන්දියාවේ අග්‍රා පුරවරයේ චුර්මුරා ගම්මානයේ ඊයේ විවෘත කෙරුණා. ඩිජිටල් එක්ස් කිරණ යන්ත්‍ර, දන්ත එක්ස් කිරණ යන්ත්‍ර,… Read More
Gossips රත්නපුර රිය අනතුරකින් කාන්තාවක සහ කුඩා දරුවෙකු මරුට රත්නපුර – කලවාන මාර්ගයේ නිවිතිගල – මාරපන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන්… Read More
Gossips ශ්‍රී ලංකාවට ලකුණු 301ක ඉලක්කයක් ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරඟය මේ වන විට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 346ක් රැස් කළා. සුපිරි… Read More
Gossips අගමැති සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබදව… Read More
Gossips මිලියන 43ක රන් ආභරණ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් මිලියන 43ක් වටිනා රන් ආභරණ තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරු ජාතිකයෙකුයි. අදාළ රන් ආභරණ තොගයේ බර කිලෝ ග්‍රෑම් 7.2ක් පමණ වන… Read More
Gossips එංගලන්තය 278ක් ඉදිරියෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි. ඊයේ දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 324 ක් රැස්කරගෙන සිටියා…. Read More
Gossips බැංකු පද්ධතියට රු. කෝටි 9000ක් මුදා හරී මෙරට බැංකු පද්ධතියට රුපියල් බිලියන 90ක් නිකුත් කිරීමට මහබැංකුව පියවර ගෙන තිබෙනවා. ඒ, ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල රැක ගැනීම සඳහා තැන්පතු වැය කිරීම හේතුවෙන් මතු වූ ද්‍රවශීලතා හිඟයට පිළියමක්… Read More
Gossips බ්‍රිතාන්‍ය අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක් එන ලකුණු යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ගිවිසුම පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදය එල්ල වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ සූදානමක්… Read More