Gossips

මිරිස්ස නොසන්සුන් කළ වායු කාන්දුව

වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ පිහිටි අයිස් නිෂ්පාදනාගාරයක, වායු නලයක සිදුවූ වායු කාන්දුවක් ⁣හේතුවෙන් අද (17) අලුයම එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් පැවති බව වැලිගම පොලිසිය පවසනවා. අද (17) අලුයම… Read More

Gossips

එජාපෙ නායකයින් ජනපති හමුවීමේ අපේක්ෂාවෙන්

එක්සත් ජාතික පෙරමුණේ නායකයින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලූවිහාරේ පවසනවා. ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ… Read More

Gossips

පාර්ලිමේන්තුවට අර්බුදයට වගකිව යුත්තේ කථානායක – නිදහස් පක්ෂ මහලේකම්

පාර්ලිමේන්තුවේ ඇති වී ඇති අර්බුදයට කථානායකවරයා වගකිව යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ද චෝදනා කළා. ඒ මහනුවර පිහිටි සිය නිවසේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය… Read More

Gossips

කථානායකගේ හැසිරීම ගැන ආණ්ඩු පක්ෂයෙන් තීරණයක්

කථානායකවරයාගේ වර්තමාන හැසිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රැස්වී තීරණයක් ගන්නා බව ආණ්ඩු පක්ෂය පවසනවා. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ව්‍යවස්ථාව අනුව කටයුතු… Read More

Gossips

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ නැවතත් පරදී

බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හි පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ තවත් තරඟයකදී ශ්‍රී ලංකාව පරදවා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිළ ලකුණු 83ක ජයක් හිමි කර ගත්තා. කාසියේ වාසිය දිනා… Read More

Gossips

ශ්‍රී ලංකාවේ සශ්‍රීරීකත්වය ඉහළට

ශ්‍රී ලංකාවේ සශ්‍රීකත්ව දර්ශකය පසුගිය 2017 වසරේදී වර්ධනය වී ඇති බව මහබැංකුව පවසනවා. 2017 වසරේදී එය දශම 771ක් ලෙස සටහන් වී ඇති අතර 2016 වසරේදී දැක්වුණේ දශම 661ක් ලෙසයි. ආර්ථික සහ ව්‍යාපාර පරිසරය මෙන්ම සමාජ,… Read More

Gossips

දුම්රියක ගැටී තරුණයෙකු මරුට

වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී රඹුක්කන සිට කොටුව බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (16) සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙක්. දුම්රිය ගේට්ටුව… Read More

Sports

CH පැරදු හැව්ලොක් කණ්ඩායමට මූලික වටයේ රග්බි ජයක්

COLOMBO (News 1st) – අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH & FC කණ්ඩායම සමග පැවැති තරගයෙන් හැව්ලොක් කණ්ඩායම ජය ගෙන තිබේ. හැව්ලොක් – CH & FC කණ්ඩායම් අතර තරගය කොළඹ හැව්ලොක් පිටියේදී පැවත්විය. රාත්‍රි තරගයක් වූ මෙහි ආරම්භයේදී වැඩි දක්ෂතා දැක්වූයේ CH & FC කණ්ඩායමයි. ඔවුන් ලකුණු 16ට 13ක් ලෙස එම අර්ධයේදී පෙරමුණ ගෙන තිබේ. කෙසේ නමුත් […]
The post CH පැරදු හැව්ලොක් කණ්ඩායමට මූලික වටයේ රග්බි ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කශෝගි ඝාතනයට අණ දුන්නේ සල්මාන් කුමරු බවට CIA හෙළිදරව්වක්

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු ඍජුවම සම්බන්ධ බවට ඇමරිකානු CIA ඔත්තු සේවාව හෙළිදරව්වක් සිදුකළා. ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ සෞදි තානාපති මොහොමඩ් බින් සල්මාන්… Read More

Gossips

ඉදිරි දින දෙක තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දින දෙක තුළ දී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පස්වරු 2න් පසුව මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලට මිලිමීටර්… Read More