Gossips

පක්ෂ නායක රැස්වීමක් හෙට පෙරවරුවේ

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (23) පෙරවරු 9ට කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම ගැන සහ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ. Read More

Gossips

එජාපයේ සත්‍යග්‍රහය ගැන විවිධ අදහස්

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති ඇතුළු නියෝජිතයින් සංවිධානය කළ සත්‍යග්‍රහයට අද (22) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වුණා. විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි මෙම සත්‍යග්‍රහ අට්ටාලයේ… Read More

Gossips

වත්මන් දේශපාලන තත්ත්වය ගැන පක්ෂ විපක්ෂ අදහස්

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් මෙලෙස අදහස් පළ කර සිටියා. Read More

Gossips

හිටපු අගමැතිගෙන් මුදල් අය කරගත යුතු කරුණක් මන්ත්‍රී කංචන හෙළිකරයි

අරලියගහ මන්දියේ රැස්වීම් ශාලාව භාවිත කිරීම වෙනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් මුදල් අය කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද (22) පෙරවරුවේ… Read More

Gossips

මාර්ගයට කුණු දැමූ 50කට හොරණදී වැඩ වරදී

හොරණ නගරය අවට ප්‍රධාන මාර්ග දෙපස නීතිවිරෝධී ලෙස කසල බැහැර කළ පුද්ගලයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව ඊයේ (21) රාත්‍රී කළ මෙහෙයුමකදීයි…. Read More

Gossips

සෞදියට, යුද උපකරණ සම්බාධකයක්

මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනයට සහ යේමනයේ ගැටුම්වලට මැදිහත්වීමට විරෝධය පළ කරමින් සෞදි අරාබියට යුද උපකරණ අපනයනය කිරීම අත්හිටුවීමට ඩෙන්මාර්කය තීරණය කර තිබෙනවා. මේ වනවිට ජර්මනිය ද සෞදි අරාබියට… Read More

Gossips

තිසරයේ පන්දු ඉදිරියේ අනුකම්පා විරහිත වූ සුපිරි පිතිකරුවාගෙන් සාජා පිටියේ දී හයේ, හතරේ වරුසාවක්

ටී – 10 ලීග් පන්දුවාර 10 ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී ඊයේ (21) ආරම්භ වුණා. තරඟාවලියේ පළමු තරඟය ලෙස රාජ්පුට්ස් සහ සෙන්ඩිස් කණ්ඩායම් තරඟ බිමට පිවිසියා. තරඟයේ පළමුව පන්දුවට… Read More

Gossips

කෘෂි අදායම් සියල්ල ආදයම් බදුවලින් නිදහස් කිරීමට පියවර – අගමැති මහින්ද රාජපක්ෂ

කෘෂි කර්මාන්තයෙන් උපයන සියලු අදායම්, ආදයම් බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ බෙලිඅත්ත වළවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක… Read More

Gossips

වර්ෂාවත් සමඟ අකුරණ නගරය ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර – අකුරණ නගරය ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ මාතලේ දක්වා ගමන් කරන වාහනවලට වත්තේගම මාර්ගය භාවිත… Read More

Gossips

අධික වේගය කුඩා දරුවෙකුට මරු කැඳවයි

බදුරලිය මෝල්කාව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් වයස අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ (21) සවස මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් මියගොස් ඇත්තේ බදුරලිය මෝල්කාව… Read More