Gossips මහියංගනය – මාපාකඩවැව දී වනඅලි ප්‍රහාරයකින් දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට මහියංගනය – මාපාකඩවැව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කුඩා ගැහැණු ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ නව හැවිරිදි සහ එකොලොස් හැවිරිදි ගැහැණු… Read More
Gossips චීනයේ ජනගහනය පහළට චීනයේ – බීජිං නුවර ජනගහනය දශක දෙකකින් පසු ප්‍රථම වතාවට පහත වැටී තිබෙනවා. චීන රජයේ නිල දත්ත උපුටා දක්වමින් ෂින්හුවා ප්‍රවෘත්ති සේවය සදහන් කළේ පසුගිය වසරේ බීජිං නුවර ජනගහනය මිලියන 21 යි දශම 7 ක් වූ… Read More
Gossips ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා. මෙම තරගය සදහා ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්… Read More
Gossips අකිල ධනංජය ඕස්ට්‍රේලියාවේදී අද පරීක්ෂණයකට පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත පැමිණිලි කළ ශ්‍රී ලංකා පිලේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද ඕස්ට්‍රේලියාවේදී පරීක්ෂණයකට ලක් කෙරෙනවා…. Read More
Gossips වනජිවි නිලධාරින් වර්ජනයක වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් කලාප දෙකක වනජීවි නිලධාරීන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා ඒකාබද්ධ… Read More
Gossips දිවයින පුරා මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි – උඩවලවේ වාන්දොරටු 5ම විවෘත කෙරේ දිවයිනේ වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරුමැද පළාත්වලට අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවලට ද මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips කෝටි 700 ක දියමන්තියක් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් දියමන්තියක් ඇතුලූ මැණික් ගල් තොගයක් කොල්ලකෑ කල්ලියක සාමාජිකයෙකු මිරිහාන අපරාධ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාදුක්ක – වටරැක ප්‍රදේශයේදී… Read More
Gossips පාර්ලිමේන්තුව අද යළි රැස්වේ – විශේෂ පක්ෂ නායක රැස්වීමකුත් කැදවයි යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ඒ ඒ දේශපාලන පක්ෂවල සාමාජිකයින් පත් කිරීම අද දින සිදුකිරීමට නියමිතයි. අද උදෑසන 10.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර, එහිදී අදාළ… Read More
Gossips රන්ජන්ගේ ප්‍රකාශය නිදහස් පක්ෂය හෙළා දකී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලා දකින බව එහි මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. මහනුවර ප්‍රදේශයේ… Read More
Gossips නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රත්‍රං තොගයක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග සිව් දෙනෙකු ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ඉන්දියාවේ – මුම්බායි… Read More