Sports

හතුරුසිංහ කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට?

(News 1st) – ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අයැදුම් කර ඇති බව ක්‍රිකට් එජ් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිං යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප්‍රගතියක් නොලැබීම තුළ ඔහු පිළිබඳව පසුගිය දිනවල විවේචන එල්ල විය. මේ පිළිබඳව දත්ත […]
The post හතුරුසිංහ කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

අගමැති ධූරයට විශ්වාස නොකරන නමක් – ලක්ෂ්මන් යාපා

අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් කිසිවෙකු විශ්වාස නොකරන නමක් යෝජනා විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට… Read More

Gossips

රතන හිමියන්ගෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක්

ස්වාධින මතධාරින් සමග ශ්‍රී ලංකා ජාතික මහා සභාව නමින් පුළුල් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය… Read More

Gossips

හිටපු අගමැතිට අරලියගහ මන්දිරය භාවිත කිරීමට බාධාවක් නැහැ – සජිත් ප්‍රේමදාස

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරුණත්, නීත්‍යානුකූළ අග්‍රාමාත්‍යවරයාට අරලියගහ මන්දිරය භාවිත කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසනවා…. Read More

Gossips

නැගී එන ක්‍රිකට් තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේ

පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහභාගි වන තරඟ සහ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ලාහෝරය සහ කරච්චියේ… Read More

Gossips

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නැයි ඉල්ලා ස්ථාන කිහිපයක විරෝධතා

මහ මැතිවරණයකට බලකරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නැයි ඉල්ලා ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී දිදුළන… Read More

Gossips

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු ඝාතනයට යොදාගත් ආයුධ සෙවීමට රැගෙන යයි

මාතර ඇලවේල්ල මාර්ගයේදී උසස් පෙළ සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා අද බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආවා. ඒ, අධිකරණ නියෝගයක් මත සැකකරු භාවිත කළ පිහිය සහ ඇඳුම් බෑගය මෙන්ම සැඟව… Read More

Gossips

පවතින දේශපාලන තත්ත්වය ගැන ඩිලාන් පෙරේරා කතා කරයි

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කලා. Read More

Gossips

TNA සහ එජාපෙ හෙට පස්වරුවේ ජනපති හමුවෙයි

ද්‍රවිඩ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ හෙට පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට සූදානම් වනවා. ඒ අනුව ද්‍රවිඩ සන්ධානය හෙට පස්වරු 6 ට සහ එක්සත් ජාතික පෙරමුණ රාත්‍රී 7 ට ජනාධිපති… Read More

Gossips

අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව සම්මතයි

ජනරජයේ මුදල් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බවට කරුණු දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම යෝජනාවට එක්සත් ජාතික… Read More