Gossips නව පාසල් වාරය අදින් අවසන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරය අදින් අවසන් වනවා. ඒ අනුව 2019 වසරේ නව පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ ලබන වසරේ ජනවාරි මස 2වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර, ලබන මස… Read More
Gossips අද්මිරාල්ගේ සැප දුක් බැලීමට මහින්ද යයි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ සැප දුක් විමසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා. ආරක්ෂක හේතූන්… Read More
Gossips මාතර සිසු ඝාතනයේ සැකකරුගේ ප්‍රකාශවල පරස්පරයක් මාතර – ඇලවේල්ල පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා ඊයේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආවා. ඒ, අධිකරණ නියෝග මත සැකකරු භාවිත කළ පිහිය සහ ඇඳුම් බෑගය මෙන්ම… Read More
Gossips දඹර අමිල හිමියන්ට ප්‍රවර්ධන කටයුතු යටතේ, ලිට්රෝ සමාගමෙන් මාසිකව රුපියල් 95,000 ක් – විශේෂ මහාධිකරණයේදී හෙළි වේ පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ රුපියල් 95,000 ක මාසික ඉන්ධන දීමනාවක් ලබාදී ඇති බවට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේදී ඊයේ අනාවරණ වුණා. ඒ, හිටපු ජනාධිපති කාර්ය… Read More
Gossips ආදිවාසි නායකයාත් ඡන්දයක් ඉල්ලයි ජනතා මතය විමසා යළි රට ස්ථාවර කිරීමට කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පුජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More
Gossips මෝදි, සල්මාන් කුමරු හමුවක් ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුව සඳහා ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මුණ ගැසී තිබෙනවා. මාධ්‍යවේදී ජමාල්… Read More
Gossips එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට TNA ගත් තීරණයට TELO විරුද්ධ වෙයි එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට TNA ගත් තීරණයට තමන් විරුද්ධ බව TELO සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. Read More
Gossips මාර්ග බාධකයකින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි මඩකලපුව – වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මළ සිරුරු එම මාර්ග බාධකය අසල තිබී හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ… Read More
Gossips ඉසෙඞ් ඩී ඇළට කැබ් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මරුට පොළොන්නරුව – අරලගංවිල – ඉසෙඞ් ඩී ඇළට කැබ් රථයක් පෙරලී තිබෙනවා. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් මියගිය එක් අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහු අම්පාර… Read More
Gossips ලක්ෂ 30 ක දේපල කොල්ලකෑ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට කොළඹ 05 – ආර්.ඒ.ද මෙල් මාවතේ ව්‍යාපාරික ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා දේපල කොල්ලකෑ සැකකරුවන් 4 දෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජගිරිය, කඩවත සහ අතුරුගිරියේ පදිංචි වයස 35 ත් 50 ත් අතර… Read More