Gossips පිළියන්දලදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පිළියන්දල – මාවිත්තර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්තිඩිය ප්‍රදේශයේදී… Read More
Gossips තිළිණ බණ්ඩාර තෙන්නකෝන් එජාපයට එක්වෙයි (ඡායාරූප) මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරග කර මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ තිලිණ බණ්ඩාර… Read More
Gossips පේරාදෙණියේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ පේරාදෙණිය – ස්ප්‍රින් හීල් වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස… Read More
Gossips විග්නේශ්වරන්ගේ තීන්දුව කල් යයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සී.වී විග්නේශ්වරන්ට අද (10) ලබාදීමට නියමිතව තිබූ නඩුවේ තීන්දුව ජනවාරි මස 31 වනදා තෙක් කල් දමා තිබෙනවා. Read More
Gossips තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙකු ඝාතනය කරයි රත්නපුර – පානදුර මාර්ගයේ ගොරකඇළ ප්‍රදේශයේ තෙප්පනාව අතුරු මාර්ගයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. සිද්ධියෙන් තවත් අයෙකු ද තුවාල ලබා ඇති අතර මොවුන් තෙප්පනාව මාර්ගයේ… Read More
Gossips පොහොට්ටුවට සහය පළ කරන පක්ෂ නායකයින් අද ජනපති හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් අද පැවැත්වෙනවා. පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි… Read More
Gossips අල්ලස් හෝ දූෂණ චෝදනාවලින් – පුද්ගලයින් 62ක් වරදකරුවන් වෙයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවරූ නඩු වලදී පුද්ගලයින් හැට දෙදෙනෙකු මෙම වසරේදී අධිකරණය මගින් වරදකරුවන් බවට පත් කර තිබෙනවා. 2005 සහ 2010 අතර කාලයේදී වසරකට අධිකරණය මගින් අල්ලස් හෝ දූෂණ… Read More
Gossips ජීවිතයක් අහිමි කළ කතරගම ගමන ගාල්ල – මාතර මාර්ගයේ හතපැලෑන ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද අලූයම සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ… Read More
Gossips ආණ්ඩු බලය ගත් පසු කළ යුතු පළමු කාර්ය සජිත් කියයි නැවත බලය ලබා ගත් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, රාජ්‍ය ප්‍රතිපත්තිය අධිකරණය හරහා අභියෝගයට ලක් කළ නොහැකි යැයි දැක්වෙන රෙගුලාසිය ඉවත් කිරීම පළමුව කළ යුතු කාර්යය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක,… Read More
Gossips කහ බැනියම් විරෝධතාවෙන් ප්‍රංශ ආර්ථිකයට දැඩි බලපෑම් ඉන්ධන බද්දට එරෙහිව ප්‍රංශයේ පැරිස් අගනුවර හතරවන සති අන්තයටත් ක්‍රියාත්මක වූ කහ බැනියම් විරෝධතාව හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව මුදල් අමාත්‍ය බෲනෝ ලී මෙයර් පවසනවා. මේ වනවිට… Read More