ආපනශාලා ඇතුළු ආහාර සකස් කරන ආයතනවල අත් ආවරණ හෝ සුදුසු උපකරණ භාවිතා නොකර ඒවා පිළිගැන්වීම් සිදුකරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා…. Read More
Author: admin
නවසීලන්ත සංචාරයේ ශ්‍රී ලංකාව සහභාගීවූ පුහුණු තරගය ජයපරාජයෙන් තොරව අවසන්
නවසීලන්තයේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීව පළමු පුහුණු තුන්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. අද දෙවැනි ඉන්ිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් පමණක් දැවී ලකුණු 320 ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවා ප්‍රතිවාදී නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම දිනය අවසානයේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව […]
The post නවසීලන්ත සංචාරයේ ශ්‍රී ලංකාව සහභාගීවූ පුහුණු තරගය ජයපරාජයෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

