Gossips යතුරුපැදි අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි ගල්කිස්ස, කන්දෙවල ප්‍රදේශයේදී යතුරුපැදියක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා තිබෙනවා. අද(12) උදෑසන 8ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ අනතුර සිදුවන… Read More
Gossips වතු වෘත්තීය සමිතිවලට ජනපතිගෙන් ඉල්ලීමක් වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වතු කම්කරු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා. වැටුප් ගැටලුව පිළිබඳ අදාළ සමාගම් සමග සාකච්ඡා කර එකඟතාවකට එළඹෙන තෙක් වර්ජනය… Read More
Gossips රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වංචා විමර්ශනවලට මුලසිට බාධා කළා – එස්.බී මහ බැංකු බැඳුම්කර වංචාවේ විමර්ශනවලට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුල සිටම බාධා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More
Gossips චෝදනා සම්බන්ධයෙන් තමන් දැනුම්වත් නැතැයි සමන් රත්නප්‍රියගෙන් ප්‍රකාශයක් තමාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු නීත්‍යානුකූල ආයතනයක් මෙතෙක් දැනුම්දීමක් කර නොමැති බව ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෘත්තිය… Read More
Gossips සා.පෙළ අවසන් – කළහකළ සිසුවියක් පොලීසියට පසුගිය තුන්වනදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වුණා. විභාග දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ විභාගය අවසන් වීමෙන් පසු කළහකාරීව හැසිරෙන සහ රාජ්‍ය දේපළවලට හානි කරමින් කටයුතු කරන සිසුන්ට… Read More
Gossips රුපියල් දහස ඉල්ලා අදත් වතු කම්කරුවන් පාරට බසී තම දෛනික වැටුප රුපියල් 1000/- දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් අද (12) දින වතුකරයේ ස්ථාන කීපයක වතු කම්කරුවන් උද්ඝෝෂණවල නිරත වුනා. මස්කෙළිය පොලිස් වසමට අයත් සාමිමලේ, ඕල්ටන් මංසන්දියේ අද දහවල් ටයර් දල්වා… Read More
Gossips update: අන්තරේ පා ගමන මරදාන පසු කරයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවුණා. ඔවුන් එය සංවිධාන කර ඇත්තේ සරසවි සිසුන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු සඳහා විසඳුම් ලබා නොදීම… Read More
Gossips හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සම්මත වෙයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඊට අදාළ ඡන්ද විමසීමේදී ඡන්ද 117 කින් සම්මත වුණා. එහිදී එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්… Read More
Gossips පුහුණුවක් අතරතුර යුද හමුද සෙබළෙක් මියයයි පොළොන්නරුව – මින්නේරිය – කටුකැලියාව යුද හමුදා කඳවුරේදී පුහුණුව ලබමින් සිටි යුද සෙබළෙකු හෘදයාබාධයක් වැළඳීමෙන් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ හදිසියේ රෝගාතුරවූ මෙම සෙබළා අද උදෑසන පොළොන්නරුව… Read More
Gossips බේරුවල හෙරොයින් සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට බේරුවල – බලපිටිය මුහුදු සීමාවේදී සොයාගත් හෙරොයින් තොගය සමඟ අදාළ ධීවර යාත්‍රාවේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඔවුන් මෙතෙක් පොලිස්… Read More