Gossips ගුවන් හමුදාව අලුත් මෙහෙයුමක මෙරට වන ඝනත්වය වැඩි කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සහය දැක්වීමක් ලෙස නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර 5 ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීමේ වැඩසටහනක් අද ක්‍රියාවට… Read More
Gossips බෝම්බ බියක් නිසා ෆේස් බුක් මුලස්ථානය කැළඹෙයි බෝම්බයක් ඇතැයි පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් ෆේස් බුක් සමාගමේ කැලිෆෝනියාවේ පිහිටි මූලස්ථානයේ සේවකයන් වහාම ඉවත් කිරීමට පියවර ගැනුනා. කෙසේවෙතත් පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ සිදු කළ විශේෂ මෙහෙයුමකදී… Read More
Gossips බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි සහතික පිරිනැමීම ජනපති අතින් සපුගස්කන්ද – බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා නිමකළ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට උපාධි සහතික පිරිනැමීම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා…. Read More
Gossips බ්‍රිතාන්‍ය අගමැතිනියට විශ්වාසභංගයක් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන්… Read More
Gossips ලසිත් සහ මැතිව්ස්ගේ ලන්සුව කෝටි දෙකක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉන්දීය රුපියල් කෝටි දෙකක අවම ලන්සු මුදලක් ප්‍රකාශයට පත් කළ ක්‍රීඩකයන් අතර, ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද සිටින බව ඉන්දීය වාර්තා ප්‍රකාශ… Read More
Gossips ජනපති සමග සටන් කිරීමට එජාපය සැරසෙයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනපතිවරයා සමග සටන් කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු… Read More
Gossips මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් හෙළිදරව්වක් එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර පවතින රහස් ගිවිසුමක් පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කළා. මේ අතර, පාර්ලිමේන්තු… Read More
Gossips 13 හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර කිරීමට තැත් කළ 48 හැවිරිදි පොලිස් කොස්තාපල් 13 හැවිරිදි බාලවයස්කාර පාසැල් දැරියකට ලිංගික අතවරයක් සිදු කිරීමට තැත්කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන දඹුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 24 දින දක්වා රක්ෂිත… Read More
Gossips පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි මෙම වසරේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ලබන වසරේ හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්නා කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද නිකුත් කළා. ඒ අනුව ශිෂ්‍යත්වධාරින් යොමු කෙරෙන… Read More
Gossips ජනතා විරෝධයෙන් නතර වූ ගව මෙහෙයුම බලංගොඩ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ අයාලේ යන ගවයන් අල්ලා වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයට මුදාහැරීමට ප්‍රවාහනය කිරීමට සූදානම් වීමේදී අද පෙරවරුවේ නොසන්සුන්තාවක් ඇතිවුනා. ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින්… Read More