Gossips

බැංකු කලමනාකරුවෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක්

යාපනය ආරියාලේ ප්‍රදේශයේදී රාජ්‍ය බැංකුවක කලමනාකරුවෙකුගේ නිවසකට පැමිණි පිරිසක් පහරදී තිබෙනවා. අද (13) අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය… Read More

Gossips

බේරුවල හෙරොයින් සිද්ධියේ ට්‍රෝලර් හිමිකරුගේ නිවසෙන් මුදල් සහ සැටලයිට් දුරකථන

බේරුවලදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ප්‍රවාහනය කිරීමට සම්බන්ධ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 59 ක් සහ සැටලයිට් දුරකථන දෙකක් සොයාගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More

Gossips

රහස් ගිවිසුමක් නැහැ – යූ.එන්.පී. කියයි

එක්සත් ජාතික පක්ෂය කිසිදු අකාරයකින් දෙමළ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමකට පැමිණ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානයක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද කැදවා තිබූ… Read More

Gossips

හංවැල්ලේ කප්පම් පිටුපස පාතාලය

හංවැල්ල සහ ජල්තර ප්‍රදේශවල ව්‍යාපාරිකයන් බිය ගන්වමින් සිදුවූ කප්පම් සිද්ධින් පිටුපස ප්‍රබල පාතාල කල්ලි නායකයන් දෙදෙනෙකු සිටින බවට තොරතුරු හෙළිවී තිබෙනවා. මෙම සිද්ධීන්වලට ආධාර අනුබල ලබාදුන්… Read More

Gossips

ව්‍යාජ බස්රථ ඇල්ලීම නවතී

මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරන පෞද්ගලික මගී බස් රථ වැටලීම ඔක්තෝම්බර් මාසයේ සිට නැවතී ඇතැයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා. පරිපාලන ගැටළු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි අප කළ විමසීමකදී… Read More

Gossips

ඝාතන තැතක් ගැන වෙනිසියුලානු ජනපතිගෙන් ඇමරිකාවට චෝදනා

තමන් ඝාතනය කිරීමට ඇමරිකාව උත්සහ කරන බවට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා කරනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු ප්‍රකාශ කළේ සිය රජය පෙරළා දැමීමටද ඇමරිකාව කුමන්ත්‍රණය කරමින්… Read More

Gossips

ව්‍යාජ නිලධාරින් පිළිබඳ අවධානයෙන් සිටින්න – පාරිභෝගික අධිකාරිය

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, පසුගිය දිනවල මෙලෙස ව්‍යාජ පුද්ගලයින් වෙළඳසැල්වලට… Read More

Gossips

ෂර්මා සහ අශ්වින් නැහැ

ඕස්ට්‍රේලියාව සමඟ පර්ත් හිදී හෙට ආරම්භවීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා සහ රවිචන්ද්‍රන් අශ්වින් සහභාගි නොවන බව වාර්තා වනවා. රෝහිත් ෂර්මා පළමු ටෙස්ට් තරගයේදී පිටකොන්දේ… Read More

Gossips

කටුවන පොලීසියට පහර දුන්නාට පොදු දේපළ පනත යටතේ නඩු

කටුවන – බෙංගමු කන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගෙන ප්‍රදේශවාසීන් පිරිසක් කටුවන පොලීසියේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු… Read More

Gossips

සපුගස්කන්ද වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් එලියට

කිරිබත්ගොඩ – සපුගස්කන්ද – ගල්වල මංසන්ධියේදී වෙඩි තබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනි… Read More