Gossips දියණිය පිළිස්සූ මවක් අත්අඩංගුවට – පැමිණිල්ල පියාගෙන් තම සිව් හැවිරිදි කුඩා දියණිය, හැද සිටින කලිසමේ මළ පහ පිට කිරීම පිළිබදව උරණ වී, යකඩ හැන්දක් රත් කර දැරියගේ පිටුපස පිළිස්සූ මවක අලවතුගොඩ පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒ දියණියගේ පියා ඒ පිළිබදව පොලීසියට… Read More
Gossips update : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඇරඹේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි… Read More
Gossips නඩත්තු කටයුතු නිසා ප්‍රදේශ කිහිපයකට අද සහ අනිද්දා ජල සැපයුම අත්හිටුවේ නුවර වැව ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 7 සිට පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව… Read More
Gossips රටම බලා සිටි අධිකරණයේ විශේෂ තීන්දුව මෙන්න ජනපති පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. තීන්දුව… Read More
Gossips ධීවරයින්ට යළි අනතුරු ඇඟවීමක් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 850 ක් පමණ ගිණිකොණ දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ඉදිරි… Read More
Gossips එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ක්‍රිකට් පුහුණුකරුවෙක් ගෙන්වයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත ජාතික ජෝන් ලුවිස් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඔහු එංගලන්තයේ ඩර්හෑම් ප්‍රාන්තයේ ප්‍රධාන පුහුණුකරුවෙකු… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව තවත් පැය දෙකකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 තීන්දුව තවත් පැය දෙකකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ මෙම පෙත්සම් විභාග කෙරුණු අගවිනිසුරු නලින් පෙරේරා ඇතුලූ… Read More
Gossips සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් 23 වනදා ඇරඹේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අදියර දෙකක් යටතේ මෙම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිත අතර,… Read More
Gossips ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව එහි සිටින අප වාර්තාකරුවන්… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව පස්වරු 4ට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දහයේ තීන්දුව අද පස්වරු 4 ට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් ප්‍රදීප් මුතුගල ප්‍රකාශ කළා. පෙත්සම්… Read More