Gossips

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු බොරැල්ලේදී සහ කටුනායකදී අත්අඩංගුවට

බොරැල්ල සහ කටුනායක ප්‍රදේශවල සිදුකරන ලද වැටලීම්වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 400 ක් සමඟ සැකකරුවෙකු බොරැල්ල… Read More

Gossips

චීනය අල්ලසට එරෙහි සටන ජයගනී

රාජ්‍ය අංශයේ අල්ලස් දූෂණ වැළැක්වීමේ සටන ජයග්‍රහණය කළ බව චීන ජනාධිපති ෂී ජිං පිං නිවේදනය කළා. එමෙන්ම කොමියුනිස්ට් පක්ෂ යාන්ත්‍රණය තුළ අල්ලසට එරෙහි සටන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවයි ඔහු කියා… Read More

Gossips

නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ මදන මෝදක කිලෝ 204 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඇඹිලිපිටිය – සෙවනගල – මව්ආර පාලම ආසන්නයේදී සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව ගංජා මිශ්‍රිත මදන මෝදක ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී… Read More

Gossips

රාහුල් ගාන්ධිට වර්ගවාදී ප්‍රහාරයක්

පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණවලින් ලද පරාජයත් සමඟ උදහසට පත් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ නායකයෙකු කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිට වර්ගවාදී වාග් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කොංග්‍රස්… Read More

Gossips

update : නව අගමැතිවරයා ලෙසට රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එක්සත් ජාතික පක්ෂයේ… Read More

Gossips

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ධීවරයින්ට මුහුදු නොයන්නැයි උපදෙස්

නිරිතදිග බෙංගාල බොක්කේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් බවට පත්ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පේතායි ලෙස නම් කර ඇති එම සුළි කුණාටුව අද අලූයම වනවිට ත්‍රිකුණාමලයට… Read More

Gossips

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 282 කට සීමාවේ

නවසීලන්තය සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද ශ්‍රී ලංකා පිල මුල් ඉනිම සඳහා ලකුණු 282 කට දැවී ගියා. එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 83 ක්ද, දිමුත් කරුණාරත්න ලකුණු 79 ක්ද ලබාගත්… Read More

Gossips

මිලියන 388 ක හෙරොයින් සමඟ බංග්ලාදේශ කාන්තාවක් දෙහිවලදී අත්අඩංගුවට

රුපියල් මිලියන 388 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 32 යි ග්‍රෑම් 329 ක් සමඟ 23 හැවිරිදි බංග්ලාදේශ ජාතික කාන්තාවක් දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ… Read More

Gossips

උත්සව සමයේ අධිවේගයේ යන වාහන ඉහළ යන ලකුණු

එළඹෙන උත්සව සමයේ අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන රථවාහන සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක පවසනවා. ඔහු කියා සිටියේ දිනකට මේ වනවිට… Read More

Gossips

නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජාතික ආණ්ඩුවේ රැඳී සිටි මන්ත්‍රීවරුන් 23 දෙනාගේ කණ්ඩායම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නව අග්‍රාමාත්‍යවරයා… Read More