Gossips

update : එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද පෙරවරු 11.16 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති… Read More

Gossips

වතු කම්කරු සංගම් තීරණාත්මක සාකච්ඡාවක

දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටි වතු කම්කරු සංගම් සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙහිදී අවම වැටුප සම්බන්ධයෙන් ස්ථිර විසඳුමකට… Read More

Gossips

හෙරොයින් සමඟ ඇල්ලූ බංග්ලාදේශ කාන්තාවගේ ජාත්‍යන්තර සබඳතා හෙළිවේ

රුපියල් මිලියන 388 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බංග්ලාදේශ කාන්තාව ජාත්‍යන්තර මත්කුඩු ජාලය සමඟ පවතින සබඳතා පිළිබඳව තොරතුරු අනාවරණ වෙමින් පවතින බව පොලීසිය පවසනවා. ඒ අනුව… Read More

Gossips

ලබන සතියේ අතුරු සම්මත ගිණුමක් – නිල අයවැය සිංහල අලුත් අවුරුද්දට පෙර

නව එක්සත් ජාතික පෙරමුණු රජය විසින් සංක්‍ෂිප්ත අයවැයක් හෙවත් අතුරු සම්මත ගිණුමක් ඉදිරි සතියේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා… Read More

Gossips

දින 50 ගැන බැසිල් කථා කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලසීමාව මෙරට මහජනතාවට වාසිදායක වූ කාලසීමාවක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට… Read More

Gossips

පේතායි ඉන්දියාවට

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පේතායි සුළි කුණාටුව හෙට දිනයේදී ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙත ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය… Read More

Gossips

බොර තෙල් මිල පහළට

ලොව පුරා කොටස් වෙළඳපොලවල දුර්වල ක්‍රියාකාරීත්වය සහ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානම මැද ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටීමක් ගතවූ සතිය තුළ දක්නට ලැබුණා. එහිදී ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි…. Read More

Gossips

දෙවන දිනය අවසානයේ නවසීලන්තය ඉදිරියෙන්

නවසීලන්තය සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද ශ්‍රී ලංකා පිල මුල් ඉනිම සඳහා ලකුණු 282 කට දැවී ගියා. පළමු ඉනිමේ පන්දුවට පහරදෙන නවසීලන්ත පිල අද දිනය නිමාවේදී කඩුලු 02ක් දැවී… Read More

Gossips

ප්‍රමුඛ කාර්යය රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි

තමාගේ ප්‍රමුඛ කාර්යය වන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්කොට සංවර්ධන කටයුතු ආරම්භ කිරීම බව ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. එමඟින් රටේ ජනතාව ආර්ථික හා සාමාජීය වශයෙන් නැංවීම සඳහා කටයුතු… Read More

Gossips

මහියංගණයේ නීති විරෝධී වැලි කැණීම් යළිත්

මහියංගනය මහවැලි පාලමේ ආරක්ෂාව සදහා වැලි කැණීම් තහනම් කළ කලාපයේ නැවතත් නීති විරෝධී වැලි ජාවාරම් ආරම්භ කර තිබෙනවා. තහනම් කලාපයට ආසන්නයේ වැලි කැණීම් සදහා බදුල්ල භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින්… Read More