Gossips

පසුගිය වසරේ විශේෂ මෙහෙයුම් 14කදී සැකකරුවන් 40,000ක් අත්අඩංගුවට

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝග මත පසුගිය වර්ෂය තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 14කදී සැකකරුවන් 40,290 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වරෙන්තුකරුවන් 12,984 දෙනෙකු අත්අඩංගුවට… Read More

Gossips

පර්පෙචුවෙල් තහනම යළි දිගුවෙයි

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට, ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදුකරන ව්‍යාපාර අත්හිටුවමින් පනවා තිබූ තහනම යළි මාස 06කින් දීර්ඝකර තිබෙනවා. Read More

Gossips

ආණ්ඩුකාර වෙනසක් අද

පුරප්පාඩුව පවතින පළාත් 9 සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද (04) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. පළාත් ආණ්ඩුකාරවරයෙකුගේ නිල කාලය වසර 5 ක් වන අතර, ඊට අදාළ පත්වීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු… Read More

Gossips

අලුත් මදුරු විශේෂ දෙකක් සොයාගැනේ

හික්කඩුව – ගල්දුව ප්‍රදේශයෙන් නව මදුරු විශේෂ දෙකක් හඳුනාගෙන තිබෙනවා. ඊයේ හික්කඩුව ප්‍රදේශයේ නව කීට විද්‍යාගාරයක් විවෘත කිරිමේ අවස්ථාව එක්වෙමින් ජාතික බරවා මර්දන මධ්‍යස්ථානයේ කීට විද්‍යා… Read More

Gossips

දෙමළ සන්ධානය, විපක්ෂ නායක ධුරයට උසාවි යෑම අත්හරී

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට අද (04) පැමිණියා. ඒ, නව වසර වෙනුවෙන් එහි රාජකාරියේ නිරත පිරිසට සුබපැතීම සඳහායි. පාර්ලිමේන්තු… Read More

Gossips

පොලිස් ස්ථානාධිපතිවරුන් 72 කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙසට සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 45 කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස්පතිවරයාගේ නිර්දේශය මත පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට… Read More

Gossips

නොහික්මුණු කන්ටේනර් රථ රියදුරා යතුරුපැදිකරුවන් 20ක් යටකරගෙන ගිය මාරක අනතුර CCTV කැමරාවක සටහන් වූ හැටි

නොහික්මුණු කන්ටේනර් රථ රියදුරෙක් විසින් සිදුකළ දරුණු අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය මේ දිනවල වාර්තා කරනවා. වියට්නාමයේ දකුණු දිග ලෝන්ග් ප්‍රදේශයේ මෙමදරුණු රිය අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ…. Read More

Gossips

පළාත් 5කට පත් කෙරුනු නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පළාත් 5 ක් සඳහා පත් කෙරුනු නව ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. බස්නාහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙසට අසාද් සාලි ද මධ්‍යම පළාතේ… Read More

Gossips

වැලිගම මුහුදේ අතුරුදන් වූ විදේශිකයාගේ සිරුර හමුවෙයි

වැලිගම – කප්පරතොට මුහුදු තීරයේ දිය නෑමට ගොස් ඊයේ (03) පස්වරුවේ අතුරුදන් වූ විදේශ ජාතිකයාගේ සිරුර සොයාගෙන තිබෙනවා. අද (04) පෙරවරුවේ මෙම විදේශ ජාතිකයාගේ මතෘ ශාරිරය වැලිගම කප්පරතොට ධීවර ජැටියට ආසන්නව… Read More

Gossips

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු පරික්ෂණ ධාවනය අනිද්දා

අලූතින් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ දුම්රිය ධාවනය අනිද්දා සිදුකිරීමට නියමිතයි. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස කිලෝමීටර 26 ක දුරකින්… Read More