Gossips

දුම්රියේ ගැටීමෙන් නාඳුනන පුද්ගලයෙකු මරුට

අනුරාධපුර නව බස් නැවතුම්පොළ පිටුපස දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් අද (04) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ දුම්රියේ අදාල පුද්ගලයා ගැටී ඇති බවයි… Read More

Gossips

රෙජිනෝල්ඩ් කුරේ හේතු කියයි

තමාගේ පරිශ්‍රයක සාකච්ඡාවක් පැවැත්වීමට ආසන සංවිධායකවරුන්ට ඉඩ දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ අදහසින් නොවන බව උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා. ඒ, නිදහස්… Read More

Gossips

දෙදෙනෙකුට පත්තු වූ බඳින තුවක්කුව

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් අනුරාධපුරය, මානිංගමුව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. ගවයින් බැඳීම සඳහා කැලයට ගොස් සිටි වයස අවුරුදු 42ක පුද්ගලයෙක් සහ ඔහුගේ වයස අවුරුදු… Read More

Gossips

පොදුජන පෙරමුණ සහ නිදහස් සන්ධානය ඉදිරියේදී පුළුල් සන්ධානයකින් – මහින්ද කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය එක්ව පුළුල් සන්ධානයකින් ඉදිරි මැතිවරණවලට තරඟ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පෞද්ගලික කාර්යාලයේදී නව වසරේ… Read More

Gossips

ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සූදානම් – ෂෙහාන් සේමසිංහ

ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සුදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ චෝදනා කළා. ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය… Read More

Gossips

ඇන්ජලා මර්කල් ඇතුළු දේශපාලනඥයින් රැසකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයින් ප්‍රසිද්ධ කරයි

ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුළු එරට දේශපාලනඥයන් 100 දෙනෙකුගේ පමණ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයන් පිරිසක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා හෙළි කරමින්. පෞද්ගලික… Read More

Gossips

ක්‍රිකට් නිළවරණයට අදාළ අභියාචනා කමිටුව පත් කිරීමට නීති උපදෙස් පතයි

ක්‍රිකට් නිළවරණයට අදාළ අභියාචනා කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය පෙබරවාරි 7 වන දා පැවැත්වීමටයි… Read More

Gossips

වසර 10කට පසු කොටස් වෙළඳපොළේ අවම පිරිවැටුම අද වාර්තාවෙයි

වසර 10කට පසු කොළඹ කොටස් වෙළඳපොළේ වාර්තා වූ අවම පිරිවැටුම අද (04) වාර්තා වුණා. ඒ අනුව කොටස් වෙළඳපොළේ අද සටහන් වූ පිරිවැටුම රුපියල් මිලියන 68.7ක්. මීට පෙර 2009 වසරේ අප්‍රේල් මස 28 වන දින රුපියල් මිලියන 64.3ක අවම… Read More

Gossips

හෙට සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔසවන්නැයි රජයෙන් ඉල්ලීමක්

ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන හෙට දිනයේ රාජ්‍ය ආයතන, විහාරස්ථාන සහ නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජය ඉල්ලීමක් කරනවා. ත්‍රිපිටකය ශ්‍රී… Read More

Gossips

සාමාන්‍ය පෙළ දෙවන අදියරේ ඇගයීම් වෙනුවෙන් පාසල් 4ක් 18 තෙක් නිවාඩු

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 4ක් විවෘත කිරීම ලබන 18 වනදා සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය කියා සිටියේ… Read More