Gossips 2019 වසරේ අයවැය ලබන මාර්තුවේ පාර්ලිමේන්තුවට 2019 අයවැය මාර්තු 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ එහි අවසන් ඡන්ද විමසීම ලබන අප්‍රේල් 4 වනදා සිදුකිරීමට නියමිත බවයි. 2019 විසර්ජන පනත ලබන සතියේ අමාත්‍ය… Read More
Gossips වැලිගම්පිටියේදී කන්ටේනර් රථයක් පෙරලී දෙදෙනෙකු මරුට මීගමුව – කොළඹ මාර්ගයේ ජාඇළ – වැලිගම්පිටිය මංසන්ධියේදී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද (05) අලුයම සිදුවූ මෙම අනතුරෙන්… Read More
Gossips ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 06කට ලකුණු 319ක් රැස් කළා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව… Read More
Gossips ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ජනපති ප්‍රකාශයට පත්කරයි ජනපති ප්‍රධානත්වයෙන් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම මාතලේ අළුවිහාරයේදී සිදුකෙරුණා. එම අවස්ථාවේ සජීවී විකාශය පහතින්. Read More
Gossips ඉරානය, ඇමරිකාව ආසන්නයට යුද නැව් යැවීමට සැරසේ අත්ලාන්තික් සාගරයේ ඇමරිකාව ආසන්නයට යුද නැව් යැවීමට ඉරානය සැරසෙනවා. ඉරාන නාවික හමුදාවේ දෙවන අණ දෙන නිළධාරියා වන රියර් අද්මිරාල් තවුරාජ් හසානි ප්‍රකාශ කළේ ගල්ෆ් කලාපයේ ඇමරිකානු යුද නෞකා සැරිසැරීම… Read More
Gossips කාසියේ වාසිය නවසීලන්තයට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව නවසීලන්තය මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබාගෙන ක්‍රීඩා… Read More
Gossips ත්‍රිපිටකය අද ජාතික උරුමයක් වෙයි ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුවනවා…. Read More
Gossips සේනා ගැන වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයට දිවයිනේ ප්‍රදේශ කිහිපයක බෝගවලට හානි කරන ‘‘සේනා’’ නමැති ආක්‍රමණශීලි දළඹු විශේෂය මර්දනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළ වාර්තාවක් අද කෘෂිකර්ම අමාත්‍යාංශයට භාරදීමට නියමිතයි. පේරාදෙනිය… Read More
Gossips යුරෝපා සංගමයේ නියෝජිතයින් විපක්ෂ නායක හමුවෙයි යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිතුරු කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වන ජෙෆ්රි වෑන් ඕඩන් සහ විලියම් ඩාට්මවුත් වවුනියාව දිසාපතිවරයා හමුවී උතුර පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස… Read More
Gossips තායිලන්තයට සුළි කුණාටුවක් දශක ගණනාවකට පසු ප්‍රබල ඝර්ම කලාපීය සුළි කුණාටුවක් ඊයේ තායිලන්තයට කඩාවැදුණා. පබුක් ලෙස නම් කෙරුණු මෙම සුළි කුණාටුව හේතුවෙන් දකුණු දිග තායිලන්තයේ සංචාරක දිවයින් හුදෙකලා වී ඇති අතර, එහි ගුවන්… Read More