Gossips බොර තෙල් මිල ඉහළ යයි ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය සමනය වීමේ ප්‍රවණතාව මෙන්ම බොරතෙල් සැපයුම අඩුවීමේ ලකුණු හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල ඊයේ ඇමරිකානු ඩොලර් 57 දක්වා ඉහළ ගියා. ඔපෙක් සංවිධානය විසින් පසුගිය… Read More
Gossips තිසරගේ පිත්ත මංගල ශතකය රැස් කරයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මවුන්ට් මන්ගනුයි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සිය පළමු එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුණා…. Read More
Gossips සෝමාලියානු ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ව්‍යාජ වීසා උපයෝගී කරගෙන නවදිල්ලිය හරහා ස්වීඩනයට යාමට තැත් කළ සෝමාලියානු ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්… Read More
Gossips වැලිගම්පිටියේදී කන්ටේනර් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට මීගමුව – කොළඹ මාර්ගයේ ජාඇළ – වැලිගම්පිටිය මංසන්ධියේදී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද (05) අලුයම සිදුවූ මෙම අනතුරෙන්… Read More
Gossips ඖෂධ අලෙවි සැලේ සොරකමේ CCTV සාක්ෂිය වදුරඹ නගරයේ පිහිටි ආයුර්වේද ඖෂධ අලෙවි සැලකට ඇතුළු වූ පිරිසක් එහි තිබූ මුදල් සහ භාණ්ඩ සොරා ගෙන තිබෙනවා. මෙම සොරකම සිදුකරන ආකාරය වෙළදසැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. Read More
Gossips පිහි ඇණුමෙන් නතර වූ දුරදිග ගිය ආරවුල වැල්ලවාය, තෙලුල්ල ජනපදය ගම්මානයේ සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම පිහි ඇණුම සිදුකර ඇති බවයි වාර්තා… Read More
Gossips චාලිගේ ඝාතකයෙක් අල්ලයි මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38 හැවිරිදි වියේ පසුවන අයෙක් මෙලෙස අත්අඩංගුවට ගත්… Read More
Gossips කෝටි 57කට අලෙවි වූ කෙළවල්ලා (ඡායාරූප) ජපානයේ ටෝකියෝ නුවර අද පැවති මත්ස්‍ය වෙන්දේසියේදී කිලෝග්‍රෑම් 278 ක් බරැති බ්ලුෆින් වර්ගයේ ටූනා මත්ස්‍යයෙකුට ව්‍යාපාරිකයෙකු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක් එනම් රුපියල් පනස්හත්කෝටි තිස්පන්… Read More
Gossips චීනයේ ජනගහණය අඩුවීමේ ප්‍රවණතාවක් ලොව වැඩිම ජනගහණයක් සහිත රටවන චීනයේ ජනගහණය අඩුවීමේ ප්‍රවණතාවක් වසර 2030 න් පසු අපේක්ෂා කළ හැකි බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. සමාජ විද්‍යාව පිළිබඳ චීන අධ්‍යයන ආයතනය සකස් කළ වාර්තාවකට අනුව… Read More
Gossips ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ මහෝත්සවය – සජීවී විකාශය ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනවා…. Read More