Gossips

ශ්‍රී ලංකාව, ජය පෙනි පෙනී පරදී – තිසරගෙන් විවේචකයන්ට පිත්තෙන් පිළිතුරු

හයේ පහර 13 ක් සහ හතරේ පහර 8 ක් සමඟ පන්දු 74 කදී තිසර පෙරේරා ලකුණු 140 ක් රැස් කළද නවසීලන්තය සමඟ මවුන්ට් මන්ගනුයි ක්‍රීඩාංගණයේ අද පැවති දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව, ලකුණු 21 ක තියුණු පරාජයක් ලැබුවා…. Read More

Gossips

කුඩු ජාවාරම්කරු සුනිල් ශාන්තට පලායාමට සහය වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්තට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලායාමට සහය වූ ප්‍රධාන සැකකරු ලූණුගම්වෙහෙර – දෙව්රම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්… Read More

Gossips

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමෙන්, අවභාවිතය වැළැක්වීමටත් පියවර

රජයේ අවසරයකින් තොරව ත්‍රිපිටකය සංස්කරණයට, පරිවර්තනයට හෝ අනිසි කටයුතුවලට භාවිත කිරීමට කිසිවෙකුට මින් ඉදිරියට ඉඩක් නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා… Read More

Gossips

ජාඇල කන්ටේනර් රථ අනතුරේ රියදුරු තවමත් රෝහලේ

ජාඇල ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අද අලූයම සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටින කන්ටේනර් රථ රියදුරුගේ තත්ත්වය බරපතල නොවන බව රාගම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා…. Read More

Gossips

චාර්ලිගේ ඝාතකයා ඇප මත නිදහස්

මිගමුව ප්‍රදේශයේ නිවසක ජිවත් වූ චාර්ලි නැමැති සුනඛයා ගිනි තබා මරා දැමු සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත නිදහස් කර තිබෙනවා. එම සැකකරු රුපියල් 50000ක ශරීර ඇප මත නිදහස් කිරීමටයි මිගමුව මහේස්ත්‍රාත්… Read More

Gossips

ආණ්ඩුවේ ඇමතිවරුන්ට අයවැයේදී, එජාප පසුපෙළින් අභියෝගයක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ආණ්ඩුවේ ඇමතිවරුන්ට ඍජු අභියෝගයක් එල්ල කළා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එළඹෙන අයවැයේදී පසුපෙළ මන්ත්‍රීවරුන්ට… Read More

Gossips

විදේශිකයන් හුවා දක්වන භේද රට තුළ නොමැති බව කාදිනල් හිමිපාණන් කියයි

ජාති, ආගම් භේදයක් ඇති බව පෙන්වීමට විදේශිකයන් උත්සාහ කළ ද රට තුළ එවැනි තත්ත්වයක් නොමැති බව අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඉන්දීය ලේඛක ශකීල්… Read More

Gossips

ආණ්ඩුව මාධ්‍ය මර්දනයක නිරතව සිටින බව විපක්ෂ නායක මහින්ද කියයි

වත්මන් ආණ්ඩුව ප්‍රසිද්ධියේම මාධ්‍ය මර්දනයක නිරත වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ. Read More

Gossips

අගමැති දෙවිනුවරට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ දෙවිනුවර රජමහා විහාරස්ථානය සහ උපුල්වන් දේවාලය වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එහිදී අග්‍රාමාත්‍යවරයා දෙවිනුවර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති… Read More

Gossips

කොළඹ තේ වෙන්දේසියේ මිල පහළට

කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල පසුගිය 2018 වසරේදී රුපියල් 581 යි ශත 91 දක්වා පහත වැටී තිබෙනවා. 2017 වසරේ එම සාමාන්‍ය මිල සටහන් වූයේ රුපියල් 618 යි ශත 14 ක් ලෙසයි. ඒ අනුව 2018 වසරේදී තේ කිලෝග්‍රෑමයක… Read More