Gossips අනවසරෙන් මැණික් ගැරූ හතක් අත්අඩංගුවට විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7 දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස විසින් මැණික් ගැරීමට උපයෝගි කර… Read More
Gossips ‘චාලි’ මැරූ සැකකරුට ඇප මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි චාලි නැමැති සුනඛයා භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා…. Read More
Gossips මාතර – බෙලිඅත්ත දුම්රිය මගේ පළමු පරීක්ෂණ ධාවනය අද අලූතින් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ දුම්රිය ධාවනය අද සිදුකිරීමට නියමිතයි. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස කිලෝමීටර 26 ක දුරකින් යුත්… Read More
Gossips මල්වතු මහ නාහිමියන්ගෙන් ඉල්ලීමක් භික්ෂූන් වහන්සේලාට ගුරු වෘත්තිය හැර අනෙකුත් රජයේ රැකියා ලබාදීම නුසුදුසු බව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කණ්ඩායම් හැඟීම ගිලිහේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කණ්ඩායම් හැඟීම ගිලිහීයාම පිළිබඳව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළා. ශ්‍රී ලංකා පිල සැමවිටම ජයග්‍රහණය ආසන්නයෙන් නතරවීම ගැන අදහස්… Read More
Gossips රීයූනියන් දූපතේදී ඇල්ලූ ශ්‍රී ලාංකිකයින් හත්දෙනා මුදාහැරේ ප්‍රංශයට අයත් රීයූනියන් දූපතට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමේදී අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් හත්දෙනා මේ වනවිට මුදාහැර තිබෙනවා. පිටුවහල් කෙරෙන එම පිරිස අතුරෙන් ඔවුන් ගමන් ගත් යාත්‍රාවේ නියමුවා… Read More
Gossips වතු කම්කරු වැටුප ගැන තීරණාත්මක සාකච්ඡාවක් වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප ඉහළ දැමීම සම්බන්ධයෙන් එළඹෙන අඟහරුවාදා වතු හාම්පුතුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් පවසනවා. වතු කම්කරුවන්… Read More
Gossips ජල විදුලි උත්පාදනය සියයට 87 කින් වර්ධනය වෙයි පසුගිය වසරේ පළමු මාස 9 තුළ මෙරට ජල විදුලි උත්පාදනය ගිගාවොට් 3428 දක්වා සියයට 87 කින් වර්ධනය වී තිබෙනවා. එම කාලය තුළ ඉහළ වර්ෂාපතනයක් ලැබීම ඊට හේතුවයි. 2018 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරට සමස්ත… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මුත්තයියා කණගාටුවෙන් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති තත්වය පිළිබඳ තමන් කණගාටු වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. ඊට ක්‍රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්… Read More
Gossips කළකිරීමට පත්ව සිටින එජාප පාක්ෂිකයන් ඉදිරියේදී නව සන්ධානයට – මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද එක්සත් ජාතික පක්ෂය තුළ කළකිරීමට පත්ව සිටින පාක්ෂිකයන් ඉදිරියේදී ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා එක්ව ගොඩනගන සන්ධානයට එක් කරගැනීමට තමන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More