Gossips

කිරිපිටි ආනයනය සියයට 40 කින් අඩුවේ – හිඟයක් ගැනත් ආනයනකරුවන් අනතුරු අඟවයි

කිරිපිටි මිල ඉහළ නැවීමට රජය අවසර ලබා නොදුනහොත් ඉදිරියේදී කිරිපිටි ආනයනය නතර කිරීමට සිදුවනු ඇති බවට ආනයනකරුවන් අනතුරු අඟවනවා. එම කිරිපිටි සමාගම් පෙන්වා දෙන්නේ දැනට කිරිපිටි ආනයනයේදී තමන්ට… Read More

Gossips

ජානිපෙන් චෝදනාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට නොහැකිනම් විසිවන ව්‍යවස්ථා සංශෝධනය හෝ බලාත්මක කිරීමට වර්තමාන රජය උත්සාහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල්… Read More

Gossips

පඩි වැඩිවීමක් ගැන රජයෙන් ඉඟියක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය මේ වනවිට අවධානය යොමුකර, ඒ පිළිබඳ කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය… Read More

Gossips

තිසරගේ පිති ප්‍රහාරයට නවසීලන්ත නායකයාගේ ප්‍රතිචාරය මෙන්න

නවසීලන්තයට එරෙහිව තිසර පෙරේරා ලබාගත් වේගවත් ශතකය එක්දින ක්‍රිකට් තරඟවල නව යුගයක් සළකුණු කරන බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසනවා. තිසර පෙරේරා සිය ශතකය පන්දු 57 කින් රැස් කළ අතර, පන්දු 74 කදී… Read More

Gossips

නුවරඑළියට මල් තුහින පතිත වෙයි

නුවරඑළිය ප්‍රදේශයට අද උදෑසන මල් තුහින පතිත වී ඇති බව වාර්තාවනවා. නුවරඑළිය නගර සභා ක්‍රීඩාපිටිය, තුරග තරඟ පිටිය සහ ගොල්ෆ් ක්‍රීඩාංගණය ඇතුලූ ස්ථාන කිහිපයකට මෙලෙස මල් තුහින පතිත වී ඇති බවයි හිරු… Read More

Gossips

බෙලිඅත්තට ගිය පළමු දුම්රිය ගමනේදී, හිටපු ජනපතිගේ ඡායාරූප සහිත පුවරු අරන් ආ ප්‍රදේශවාසීන් සිදුකළ දේ

මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදි කෙරුණු නව දුම්රිය මාර්ගයේ පළමුවරට අද (06) නිරීක්ෂණ දුම්රියක් ධාවනය කෙරුණා. එම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ද එක්ව සිටියා. කෙසේ වෙතත්… Read More

Gossips

ආගරපතන කදුවැටියේ ගින්නක්

ආගරපතන පොලිස් වසමට අයත් ආගරපතන කදුවැටියේ ගින්නක් හට ගෙන ඇති බව ආගරපතන පොලිසිය පවසනවා. අද (06) දහවල් 12.30 ට පමණ හට ගත් මෙම ගින්න කදුමුදුණ දක්වා පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ. ආගරපතන… Read More

Gossips

හෙරොයින් සමඟ තුන්දෙනෙකු බේරුවලදී පොලිස් දැලේ

බේරුවල – මාගල්කන්ද ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 73 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින්… Read More

Gossips

නායකත්වයේ වෙනසක් සමඟ 20 – 20 ගැටුමට එක්වන නවසීලන්ත බලඇණිය නම් කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්ස තරඟයට එක්වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයට වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති… Read More

Sports

වසර 30 කට පසු ඔස්ට්‍රේලියාව පසුබෑමක

තරග 4 කින් සමන්විත ඉන්දීය – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද සිව්වන දිනටත් සිඩ්නි නුවරදී පැවැත්විය. කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් සංචාරක ඉන්දීය ක්‍රීඩකයින් සිය පළමු ඉනිම කඩුලු 7 ක් දැවී ලකුණු 622 ක් රැස් කරගෙන සිටියදී අත්හිටවුවේ ය. සිය ටෙස්ට් දිවියේ 18 වන ශතකය වාර්තා කළ චේතේස්වර් පුජාරා ලකුණූ 193 […]
The post වසර 30 කට පසු ඔස්ට්‍රේලියාව පසුබෑමක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.